×

පසුව ෆිර්අව්න් ඔහුගෙන් වෙන් වී ආපසු හැරී (තමන්ගේ වාසස්ථානයට ගොස් සූනියමට අවශ්‍ය) 20:60 Sinhala translation

Quran infoSinhalaSurah Ta-Ha ⮕ (20:60) ayat 60 in Sinhala

20:60 Surah Ta-Ha ayat 60 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ta-Ha ayat 60 - طه - Page - Juz 16

﴿فَتَوَلَّىٰ فِرۡعَوۡنُ فَجَمَعَ كَيۡدَهُۥ ثُمَّ أَتَىٰ ﴾
[طه: 60]

පසුව ෆිර්අව්න් ඔහුගෙන් වෙන් වී ආපසු හැරී (තමන්ගේ වාසස්ථානයට ගොස් සූනියමට අවශ්‍ය) තමන්ගේ (සියලූම) කුමන්ත්‍රණද එක්රැස් කරගෙන, (නියමිත දින, නියමිත ස්ථානයට) පැමිණියේය

❮ Previous Next ❯

ترجمة: فتولى فرعون فجمع كيده ثم أتى, باللغة السنهالية

﴿فتولى فرعون فجمع كيده ثم أتى﴾ [طه: 60]

Naseem Ismail And Masoor Maulana, Kaleel
pasuva firavn ohugen ven vi apasu hæri (tamange vasasthanayata gos suniyamata avasya) tamange (siyaluma) kumantranada ekræs karagena, (niyamita dina, niyamita sthanayata) pæminiyeya
Naseem Ismail And Masoor Maulana, Kaleel
pasuva firavn ohugen ven vī āpasu hærī (tamangē vāsasthānayaṭa gos sūniyamaṭa avaśya) tamangē (siyalūma) kumantraṇada ekræs karagena, (niyamita dina, niyamita sthānayaṭa) pæmiṇiyēya
Islam House
evita firavun pasupasata gos ohuge kumantranaya eklæs kota pasu va pæminiyeya
Islam House
eviṭa firavun pasupasaṭa gos ohugē kumantraṇaya eklæs koṭa pasu va pæmiṇiyēya
Islam House
එවිට ෆිර්අවුන් පසුපසට ගොස් ඔහුගේ කුමන්ත්‍රණය එක්ලැස් කොට පසු ව පැමිණියේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek