×

කවුරුන් විශ්වාසය තැබූවන් වශයෙන්ද, දැහැමි ක්‍රියාවන් කරන්නන් වශයෙන්ද, (තම දෙවියන් වෙත) පැමිණෙන්නෝද 20:75 Sinhala translation

Quran infoSinhalaSurah Ta-Ha ⮕ (20:75) ayat 75 in Sinhala

20:75 Surah Ta-Ha ayat 75 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ta-Ha ayat 75 - طه - Page - Juz 16

﴿وَمَن يَأۡتِهِۦ مُؤۡمِنٗا قَدۡ عَمِلَ ٱلصَّٰلِحَٰتِ فَأُوْلَٰٓئِكَ لَهُمُ ٱلدَّرَجَٰتُ ٱلۡعُلَىٰ ﴾
[طه: 75]

කවුරුන් විශ්වාසය තැබූවන් වශයෙන්ද, දැහැමි ක්‍රියාවන් කරන්නන් වශයෙන්ද, (තම දෙවියන් වෙත) පැමිණෙන්නෝද එවැන්නන්ට උසස් පදවීන් ඇත්තේය

❮ Previous Next ❯

ترجمة: ومن يأته مؤمنا قد عمل الصالحات فأولئك لهم الدرجات العلا, باللغة السنهالية

﴿ومن يأته مؤمنا قد عمل الصالحات فأولئك لهم الدرجات العلا﴾ [طه: 75]

Naseem Ismail And Masoor Maulana, Kaleel
kavurun visvasaya tæbuvan vasayenda, dæhæmi kriyavan karannan vasayenda, (tama deviyan veta) pæminennoda evænnanta usas padavin ætteya
Naseem Ismail And Masoor Maulana, Kaleel
kavurun viśvāsaya tæbūvan vaśayenda, dæhæmi kriyāvan karannan vaśayenda, (tama deviyan veta) pæmiṇennōda evænnanṭa usas padavīn ættēya
Islam House
kavareku visvasavantayaku lesin yahakam sidu kota ohu veta pæminenne da ovuhu vanahi, ovunata usas taratiram ætto veti
Islam House
kavareku viśvāsavantayaku lesin yahakam sidu koṭa ohu veta pæmiṇennē da ovuhu vanāhi, ovunaṭa usas tarātiram ættō veti
Islam House
කවරෙකු විශ්වාසවන්තයකු ලෙසින් යහකම් සිදු කොට ඔහු වෙත පැමිණෙන්නේ ද ඔවුහු වනාහි, ඔවුනට උසස් තරාතිරම් ඇත්තෝ වෙති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek