×

අපි (පුහු) සෙල්ලක්කාරයෙකු වශයෙන් සිට (සෙල්ලම් කළ යුතුය යයි) අපි අදහස් කර 21:17 Sinhala translation

Quran infoSinhalaSurah Al-Anbiya’ ⮕ (21:17) ayat 17 in Sinhala

21:17 Surah Al-Anbiya’ ayat 17 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Anbiya’ ayat 17 - الأنبيَاء - Page - Juz 17

﴿لَوۡ أَرَدۡنَآ أَن نَّتَّخِذَ لَهۡوٗا لَّٱتَّخَذۡنَٰهُ مِن لَّدُنَّآ إِن كُنَّا فَٰعِلِينَ ﴾
[الأنبيَاء: 17]

අපි (පුහු) සෙල්ලක්කාරයෙකු වශයෙන් සිට (සෙල්ලම් කළ යුතුය යයි) අපි අදහස් කර සිටියේ නම්, අප වෙත ඇති (අපට සුදුසු) දැය අපි ගෙන ඇත්තෙමු

❮ Previous Next ❯

ترجمة: لو أردنا أن نتخذ لهوا لاتخذناه من لدنا إن كنا فاعلين, باللغة السنهالية

﴿لو أردنا أن نتخذ لهوا لاتخذناه من لدنا إن كنا فاعلين﴾ [الأنبيَاء: 17]

Naseem Ismail And Masoor Maulana, Kaleel
api (puhu) sellakkarayeku vasayen sita (sellam kala yutuya yayi) api adahas kara sitiye nam, apa veta æti (apata sudusu) dæya api gena ættemu
Naseem Ismail And Masoor Maulana, Kaleel
api (puhu) sellakkārayeku vaśayen siṭa (sellam kaḷa yutuya yayi) api adahas kara siṭiyē nam, apa veta æti (apaṭa sudusu) dæya api gena ættemu
Islam House
api hasyayata gannata situve nam, eya ese sidu karannan lesa sitiyemu nam apa visinma eya gannata tibuni
Islam House
api hāsyayaṭa gannaṭa situvē nam, eya esē sidu karannan lesa siṭiyemu nam apa visinma eya gannaṭa tibuṇi
Islam House
අපි හාස්‍යයට ගන්නට සිතුවේ නම්, එය එසේ සිදු කරන්නන් ලෙස සිටියෙමු නම් අප විසින්ම එය ගන්නට තිබුණි
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek