×

ඉස්මායීල්වද, ඉද්රීස්වද, දුල්කිබ්ලූවද (අපි අපගේ දූතයින් වශයෙන් යැව්වෙමු). මොවුන් සියල්ලන්ම (තමන්ට ඇති 21:85 Sinhala translation

Quran infoSinhalaSurah Al-Anbiya’ ⮕ (21:85) ayat 85 in Sinhala

21:85 Surah Al-Anbiya’ ayat 85 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Anbiya’ ayat 85 - الأنبيَاء - Page - Juz 17

﴿وَإِسۡمَٰعِيلَ وَإِدۡرِيسَ وَذَا ٱلۡكِفۡلِۖ كُلّٞ مِّنَ ٱلصَّٰبِرِينَ ﴾
[الأنبيَاء: 85]

ඉස්මායීල්වද, ඉද්රීස්වද, දුල්කිබ්ලූවද (අපි අපගේ දූතයින් වශයෙන් යැව්වෙමු). මොවුන් සියල්ලන්ම (තමන්ට ඇති වූ අමාරුකම් විඳ දරාගෙන) ඉවසිලිවන්තයින් වශයෙන් සිටියහ

❮ Previous Next ❯

ترجمة: وإسماعيل وإدريس وذا الكفل كل من الصابرين, باللغة السنهالية

﴿وإسماعيل وإدريس وذا الكفل كل من الصابرين﴾ [الأنبيَاء: 85]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ismayilvada, idrisvada, dulkibluvada (api apage dutayin vasayen yævvemu). movun siyallanma (tamanta æti vu amarukam vinda daragena) ivasilivantayin vasayen sitiyaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
ismāyīlvada, idrīsvada, dulkiblūvada (api apagē dūtayin vaśayen yævvemu). movun siyallanma (tamanṭa æti vū amārukam vin̆da darāgena) ivasilivantayin vaśayen siṭiyaha
Islam House
tavada ismail ha idris ha dul kifl gæna da menehi kara balanu. siyalloma ivasilivantayin lesa sitiyaha
Islam House
tavada ismāīl hā idrīs hā dul kifl gæna da menehi kara balanu. siyallōma ivasilivantayin lesa siṭiyaha
Islam House
තවද ඉස්මාඊල් හා ඉද්රීස් හා දුල් කිෆ්ල් ගැන ද මෙනෙහි කර බලනු. සියල්ලෝම ඉවසිලිවන්තයින් ලෙස සිටියහ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek