Quran with Sinhala translation - Surah al-‘Imran ayat 165 - آل عِمران - Page - Juz 4
﴿أَوَلَمَّآ أَصَٰبَتۡكُم مُّصِيبَةٞ قَدۡ أَصَبۡتُم مِّثۡلَيۡهَا قُلۡتُمۡ أَنَّىٰ هَٰذَاۖ قُلۡ هُوَ مِنۡ عِندِ أَنفُسِكُمۡۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴾
[آل عِمران: 165]
﴿أو لما أصابتكم مصيبة قد أصبتم مثليها قلتم أنى هذا قل هو﴾ [آل عِمران: 165]
| Naseem Ismail And Masoor Maulana, Kaleel (visvasavantayini! badru yuddhayehidi) mitat vada degunayaka amarukam oba ovunta æti kara tibunat, (mema uhad yuddhayedi) obata amarukamk æti vu vita, ‘meya kese nam (kavurungen) æti vuveda?’yi oba vimasuvehuya. (vimasimata patan gattehuya). “(oba, obage araksaka sthanayangen æt vu bævin) obagema varadin meya sidu viya. niyata vasayenma allah siyalla kerehi balasampannayeku vasayen sitinneya” yayi (nabiye!) oba pavasanu mænava |
| Islam House num̆balāṭa kumak hō duṣkara tatvayak æti vū kalhi,evænima duṣkara tatvayak (badr saṭanēdī) æti kara tibiya dī, meya kesē dæ yi num̆balā æsūha. meya num̆balā (gē varada) tuḷinma yæyi pavasanu. sæbævin ma allāh siyalu dǣ kerehi śaktivantayā ya |
| Islam House නුඹලාට කුමක් හෝ දුෂ්කර තත්වයක් ඇති වූ කල්හි,එවැනිම දුෂ්කර තත්වයක් (බද්ර් සටනේදී) ඇති කර තිබිය දී, මෙය කෙසේ දැ යි නුඹලා ඇසූහ. මෙය නුඹලා (ගේ වරද) තුළින්ම යැයි පවසනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය |