×

අල්ලාහ් විශ්වාසවන්තයින් කෙරෙහි ඇත්තෙන්ම දයාව පහළ කර ඇත්තේය. ඔවුන් වෙනුවෙන් එක් දූතයෙකු 3:164 Sinhala translation

Quran infoSinhalaSurah al-‘Imran ⮕ (3:164) ayat 164 in Sinhala

3:164 Surah al-‘Imran ayat 164 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah al-‘Imran ayat 164 - آل عِمران - Page - Juz 4

﴿لَقَدۡ مَنَّ ٱللَّهُ عَلَى ٱلۡمُؤۡمِنِينَ إِذۡ بَعَثَ فِيهِمۡ رَسُولٗا مِّنۡ أَنفُسِهِمۡ يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمۡ وَيُعَلِّمُهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَإِن كَانُواْ مِن قَبۡلُ لَفِي ضَلَٰلٖ مُّبِينٍ ﴾
[آل عِمران: 164]

අල්ලාහ් විශ්වාසවන්තයින් කෙරෙහි ඇත්තෙන්ම දයාව පහළ කර ඇත්තේය. ඔවුන් වෙනුවෙන් එක් දූතයෙකු (එයත්) ඔවුන්ගෙන්ම ඉකුත්ව පහළ වීමට සැලැස්සුවේය. ඔහු, ඔවුන්ට ඔහුගේ ආයාවන් සමුදීරණය කර පෙන්වා, ඔවුන්ව (පාපයන්ගෙන්) පරිශුද්ධ කරද තබන්නේය. තවද ඔවුන්ට ධර්මයද, ඥානයද උගන්වා දෙන්නේය. නියත වශයෙන්ම ඔවුන් මීට පෙර ප්‍රසිද්ධියේ වූ දුර්මාර්ගයෙහිමසිටියහ

❮ Previous Next ❯

ترجمة: لقد من الله على المؤمنين إذ بعث فيهم رسولا من أنفسهم يتلو, باللغة السنهالية

﴿لقد من الله على المؤمنين إذ بعث فيهم رسولا من أنفسهم يتلو﴾ [آل عِمران: 164]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek