×

සෑම ආත්මයක්ම මරණය අනිවාර්යයෙන්ම විඳින්නාහ. එහෙත් ඔබගේ (ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාකයන් ඔබ පූරණ 3:185 Sinhala translation

Quran infoSinhalaSurah al-‘Imran ⮕ (3:185) ayat 185 in Sinhala

3:185 Surah al-‘Imran ayat 185 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah al-‘Imran ayat 185 - آل عِمران - Page - Juz 4

﴿كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۗ وَإِنَّمَا تُوَفَّوۡنَ أُجُورَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۖ فَمَن زُحۡزِحَ عَنِ ٱلنَّارِ وَأُدۡخِلَ ٱلۡجَنَّةَ فَقَدۡ فَازَۗ وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا مَتَٰعُ ٱلۡغُرُورِ ﴾
[آل عِمران: 185]

සෑම ආත්මයක්ම මරණය අනිවාර්යයෙන්ම විඳින්නාහ. එහෙත් ඔබගේ (ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාකයන් ඔබ පූරණ වශයෙන් අත් කර ගන්නේ විනිශ්චය දිනදීය. එබැවින් (එදින) කවුරුන් (නිරා) ගින්නෙන් ඈත් කර, ස්වර්ගයෙහි ඇතුළු කරනු ලබන්නේද, ඔහු නියත වශයෙන්ම (ඉමහත්) භාග්‍යය අත් කර ගත්තේය. මෙලොව ජීවිතය වශී කළ හැකි (අල්ප) සුවයම මිස වෙන කිසිවක් නැත

❮ Previous Next ❯

ترجمة: كل نفس ذائقة الموت وإنما توفون أجوركم يوم القيامة فمن زحزح عن, باللغة السنهالية

﴿كل نفس ذائقة الموت وإنما توفون أجوركم يوم القيامة فمن زحزح عن﴾ [آل عِمران: 185]

Naseem Ismail And Masoor Maulana, Kaleel
sǣma ātmayakma maraṇaya anivāryayenma vin̆dinnāha. ehet obagē (kriyāvanṭa sarilana) phalavipākayan oba pūraṇa vaśayen at kara gannē viniścaya dinadīya. ebævin (edina) kavurun (nirā) ginnen ǣt kara, svargayehi ætuḷu karanu labannēda, ohu niyata vaśayenma (imahat) bhāgyaya at kara gattēya. melova jīvitaya vaśī kaḷa hæki (alpa) suvayama misa vena kisivak næta
Islam House
sæma atmayak ma maranaye suvaya vindinneya. numbalata numbalage pratiphala purna va pirinamanu labanuye malavun keren nægituvanu labana dinayehi ya. evita kavarek (nira) ginnen duras karanu læba (svarga) uyanata ætulat karanu læbuve da sæbævin ma ohu jayagrahanaya kaleya. tavada melova jivitaya ravatalana hudu bhukti vindimak misa næta
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek