×

අල්ලාහ් කෙසේ එක් සමුහයක් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද? ඔවුන් නම් තමන් වෙත 3:86 Sinhala translation

Quran infoSinhalaSurah al-‘Imran ⮕ (3:86) ayat 86 in Sinhala

3:86 Surah al-‘Imran ayat 86 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah al-‘Imran ayat 86 - آل عِمران - Page - Juz 3

﴿كَيۡفَ يَهۡدِي ٱللَّهُ قَوۡمٗا كَفَرُواْ بَعۡدَ إِيمَٰنِهِمۡ وَشَهِدُوٓاْ أَنَّ ٱلرَّسُولَ حَقّٞ وَجَآءَهُمُ ٱلۡبَيِّنَٰتُۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ﴾
[آل عِمران: 86]

අල්ලාහ් කෙසේ එක් සමුහයක් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද? ඔවුන් නම් තමන් වෙත පැමිණි බොහොමයක් සාධකයන් මගින් නියත වශයෙන්ම (අල්ලාහ්ගේ) රසූල්වරයාණන් සත්‍යවන්තයෙකු යයි සාක්ෂි දරා, විශ්වාසය තැබූවායින් පසුවද (ඔබව) ප්‍රතික්ෂේප කරන්නාහ. අල්ලාහ් (මෙවැනි) අපරාධකාර ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත

❮ Previous Next ❯

ترجمة: كيف يهدي الله قوما كفروا بعد إيمانهم وشهدوا أن الرسول حق وجاءهم, باللغة السنهالية

﴿كيف يهدي الله قوما كفروا بعد إيمانهم وشهدوا أن الرسول حق وجاءهم﴾ [آل عِمران: 86]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek