×

මෙවැන්නන්ට (ඔවුන්ගේ ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාක නම්, මොවුන් කෙරෙහි නියත වශයෙන්ම අල්ලාහ්, මලායිකාවරුන්, 3:87 Sinhala translation

Quran infoSinhalaSurah al-‘Imran ⮕ (3:87) ayat 87 in Sinhala

3:87 Surah al-‘Imran ayat 87 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah al-‘Imran ayat 87 - آل عِمران - Page - Juz 3

﴿أُوْلَٰٓئِكَ جَزَآؤُهُمۡ أَنَّ عَلَيۡهِمۡ لَعۡنَةَ ٱللَّهِ وَٱلۡمَلَٰٓئِكَةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ ﴾
[آل عِمران: 87]

මෙවැන්නන්ට (ඔවුන්ගේ ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාක නම්, මොවුන් කෙරෙහි නියත වශයෙන්ම අල්ලාහ්, මලායිකාවරුන්, මිනිසුන් ආදී සියල්ලන්ගේම ශාපයයි

❮ Previous Next ❯

ترجمة: أولئك جزاؤهم أن عليهم لعنة الله والملائكة والناس أجمعين, باللغة السنهالية

﴿أولئك جزاؤهم أن عليهم لعنة الله والملائكة والناس أجمعين﴾ [آل عِمران: 87]

Naseem Ismail And Masoor Maulana, Kaleel
mevænnanta (ovunge kriyavanta sarilana) phalavipaka nam, movun kerehi niyata vasayenma allah, malayikavarun, minisun adi siyallangema sapayayi
Naseem Ismail And Masoor Maulana, Kaleel
mevænnanṭa (ovungē kriyāvanṭa sarilana) phalavipāka nam, movun kerehi niyata vaśayenma allāh, malāyikāvarun, minisun ādī siyallangēma śāpayayi
Islam House
sæbævin ma ovunge pratiphalaya vanuye ovun kerehi allahge da, malakvarunge da, siyalu minisunge da sapaya yi
Islam House
sæbævin ma ovungē pratiphalaya vanuyē ovun kerehi allāhgē da, malakvarungē da, siyalu minisungē da śāpaya yi
Islam House
සැබැවින් ම ඔවුන්ගේ ප්‍රතිඵලය වනුයේ ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ ද, මලක්වරුන්ගේ ද, සියලු මිනිසුන්ගේ ද ශාපය යි
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek