×

කවුරුන් අල්ලාහ්ව ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන් සිටින්නේද, ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුටම නපුරක් වශයෙන් අවසන් 30:44 Sinhala translation

Quran infoSinhalaSurah Ar-Rum ⮕ (30:44) ayat 44 in Sinhala

30:44 Surah Ar-Rum ayat 44 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ar-Rum ayat 44 - الرُّوم - Page - Juz 21

﴿مَن كَفَرَ فَعَلَيۡهِ كُفۡرُهُۥۖ وَمَنۡ عَمِلَ صَٰلِحٗا فَلِأَنفُسِهِمۡ يَمۡهَدُونَ ﴾
[الرُّوم: 44]

කවුරුන් අල්ලාහ්ව ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන් සිටින්නේද, ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුටම නපුරක් වශයෙන් අවසන් වනු ඇත. කවුරුන් දැහැමි ක්‍රියාවන් කරන්නේද, ඔහු (එය පරලොවදී) තමන්ට හොඳක් වශයෙන්ම සලස්වා ගන්නේය

❮ Previous Next ❯

ترجمة: من كفر فعليه كفره ومن عمل صالحا فلأنفسهم يمهدون, باللغة السنهالية

﴿من كفر فعليه كفره ومن عمل صالحا فلأنفسهم يمهدون﴾ [الرُّوم: 44]

Naseem Ismail And Masoor Maulana, Kaleel
kavurun allahva pratiksepa karannan vasayen sitinneda, ohuge pratiksepaya ohutama napurak vasayen avasan vanu æta. kavurun dæhæmi kriyavan karanneda, ohu (eya paralovadi) tamanta hondak vasayenma salasva ganneya
Naseem Ismail And Masoor Maulana, Kaleel
kavurun allāhva pratikṣēpa karannan vaśayen siṭinnēda, ohugē pratikṣēpaya ohuṭama napurak vaśayen avasan vanu æta. kavurun dæhæmi kriyāvan karannēda, ohu (eya paralovadī) tamanṭa hon̆dak vaśayenma salasvā gannēya
Islam House
kavareku pratiksepa kale da ohuge pratiksepaya ohutama erehivaya. tavada kavareku dæhæmi dæ sidu kale da evita eya (dæhæmi dæ) ovun venuvenma ovuhu sælasum kara ganiti
Islam House
kavareku pratikṣēpa kaḷē da ohugē pratikṣēpaya ohuṭama erehivaya. tavada kavareku dæhæmi dǣ sidu kaḷē da eviṭa eya (dæhæmi dǣ) ovun venuvenma ovuhu sælasum kara ganiti
Islam House
කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුටම එරෙහිවය. තවද කවරෙකු දැහැමි දෑ සිදු කළේ ද එවිට එය (දැහැමි දෑ) ඔවුන් වෙනුවෙන්ම ඔවුහු සැලසුම් කර ගනිති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek