Quran with Sinhala translation - Surah Al-Ahzab ayat 47 - الأحزَاب - Page - Juz 22
﴿وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ بِأَنَّ لَهُم مِّنَ ٱللَّهِ فَضۡلٗا كَبِيرٗا ﴾
[الأحزَاب: 47]
﴿وبشر المؤمنين بأن لهم من الله فضلا كبيرا﴾ [الأحزَاب: 47]
| Naseem Ismail And Masoor Maulana, Kaleel ebævin (nabiyē!) viśvāsavantayinṭa allāhgē sannidhānayehi imahat varaprasādayan tikheṇa bavaṭa oba ovunṭa śubhāraṁci pavasanu |
| Islam House තවද නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් වූ මහත් භාග්‍යය ඔවුනට ඇති බව දෙවියන් විශ්වාස කරන්නන‍් හට ඔබ සුබාරංචි දන්වනු |