×

ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් ඉතාමත් නපුරු දැයද, අල්ලාහ් ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප කර, (සමාව දී) ඔවුන්ගේ 39:35 Sinhala translation

Quran infoSinhalaSurah Az-Zumar ⮕ (39:35) ayat 35 in Sinhala

39:35 Surah Az-Zumar ayat 35 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Az-Zumar ayat 35 - الزُّمَر - Page - Juz 24

﴿لِيُكَفِّرَ ٱللَّهُ عَنۡهُمۡ أَسۡوَأَ ٱلَّذِي عَمِلُواْ وَيَجۡزِيَهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ ﴾
[الزُّمَر: 35]

ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් ඉතාමත් නපුරු දැයද, අල්ලාහ් ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප කර, (සමාව දී) ඔවුන්ගේ (දැහැමි ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාක, ඔවුන් කළ දැයට වඩා ඉතාමත් අලංකාරවත් අන්දමට ඔවුන්ට ලබා දෙනු ඇත

❮ Previous Next ❯

ترجمة: ليكفر الله عنهم أسوأ الذي عملوا ويجزيهم أجرهم بأحسن الذي كانوا يعملون, باللغة السنهالية

﴿ليكفر الله عنهم أسوأ الذي عملوا ويجزيهم أجرهم بأحسن الذي كانوا يعملون﴾ [الزُّمَر: 35]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ovunge kriyavangen itamat napuru dæyada, allah ovungen pratiksepa kara, (samava di) ovunge (dæhæmi kriyavanta sarilana) phalavipaka, ovun kala dæyata vada itamat alamkaravat andamata ovunta laba denu æta
Naseem Ismail And Masoor Maulana, Kaleel
ovungē kriyāvangen itāmat napuru dæyada, allāh ovungen pratikṣēpa kara, (samāva dī) ovungē (dæhæmi kriyāvanṭa sarilana) phalavipāka, ovun kaḷa dæyaṭa vaḍā itāmat alaṁkāravat andamaṭa ovunṭa labā denu æta
Islam House
ovun sidu kala dæhi mahat napura ovungen ivat karanu pinisa ha ovun sidu karamin siti dæta vadat alamkara lesa ovunge kuliya ovunata pirinamanu pinisaya
Islam House
ovun sidu kaḷa dǣhi mahat napura ovungen ivat karanu piṇisa hā ovun sidu karamin siṭi dǣṭa vaḍāt alaṁkāra lesa ovungē kuliya ovunaṭa pirinamanu piṇisaya
Islam House
ඔවුන් සිදු කළ දෑහි මහත් නපුර ඔවුන්ගෙන් ඉවත් කරනු පිණිස හා ඔවුන් සිදු කරමින් සිටි දෑට වඩාත් අලංකාර ලෙස ඔවුන්ගේ කුලිය ඔවුනට පිරිනමනු පිණිසය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek