×

ඔබගේ දෙවියන් මෙසේ පවසන්නේය: ඔබ (ඔබට අවශ්‍ය දැය සියල්ල ඉල්ලා සිටීමට) මාවම 40:60 Sinhala translation

Quran infoSinhalaSurah Ghafir ⮕ (40:60) ayat 60 in Sinhala

40:60 Surah Ghafir ayat 60 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ghafir ayat 60 - غَافِر - Page - Juz 24

﴿وَقَالَ رَبُّكُمُ ٱدۡعُونِيٓ أَسۡتَجِبۡ لَكُمۡۚ إِنَّ ٱلَّذِينَ يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِي سَيَدۡخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ ﴾
[غَافِر: 60]

ඔබගේ දෙවියන් මෙසේ පවසන්නේය: ඔබ (ඔබට අවශ්‍ය දැය සියල්ල ඉල්ලා සිටීමට) මාවම ආරාධනා කරනු. මා ඔබට, (ඔබගේ ප්‍රාර්ථනාවන්ට) පිළිතුරු දෙන්නෙමි. කවුරුන් මාව නොනැමද ආඩම්බර බස් ෙදාඩන්නෝද, ඔවුන් නියත වශයෙන්ම දීනවූ අය වශයෙන් නිරයට ඇතුළු වනු ඇත

❮ Previous Next ❯

ترجمة: وقال ربكم ادعوني أستجب لكم إن الذين يستكبرون عن عبادتي سيدخلون جهنم, باللغة السنهالية

﴿وقال ربكم ادعوني أستجب لكم إن الذين يستكبرون عن عبادتي سيدخلون جهنم﴾ [غَافِر: 60]

Naseem Ismail And Masoor Maulana, Kaleel
obage deviyan mese pavasanneya: oba (obata avasya dæya siyalla illa sitimata) mavama aradhana karanu. ma obata, (obage prarthanavanta) pilituru dennemi. kavurun mava nonæmada adambara bas edadannoda, ovun niyata vasayenma dinavu aya vasayen nirayata ætulu vanu æta
Naseem Ismail And Masoor Maulana, Kaleel
obagē deviyan mesē pavasannēya: oba (obaṭa avaśya dæya siyalla illā siṭīmaṭa) māvama ārādhanā karanu. mā obaṭa, (obagē prārthanāvanṭa) piḷituru dennemi. kavurun māva nonæmada āḍambara bas edāḍannōda, ovun niyata vaśayenma dīnavū aya vaśayen nirayaṭa ætuḷu vanu æta
Islam House
“numbala ma amatanu. mama numbala(ge prarthanava) piliganimi. niyata vasayenma mata prarthana kirimen (æt vi) udangukam pamin sitiyavun avamanayata pat vuvan lesin nirayata matu pivisenu æta.” yæyi numbalage paramadhipati pavasayi
Islam House
“num̆balā mā amatanu. mama num̆balā(gē prārthanāva) piḷiganimi. niyata vaśayenma maṭa prārthanā kirīmen (ǣt vī) uḍan̆gukam pāmin siṭiyavun avamānayaṭa pat vūvan lesin nirayaṭa matu pivisenu æta.” yæyi num̆balāgē paramādhipati pavasayi
Islam House
“නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්‍රාර්ථනාව) පිළිගනිමි. නියත වශයෙන්ම මට ප්‍රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.” යැයි නුඹලාගේ පරමාධිපති පවසයි
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek