×

(නබියේ! අල්ලාහ් වන) ඔහු හැර (අන් දැය තමන්ගේ) ආරක්ෂකයින් වශයෙන් ඔවුන් ගත්තෙහුද? 42:9 Sinhala translation

Quran infoSinhalaSurah Ash-Shura ⮕ (42:9) ayat 9 in Sinhala

42:9 Surah Ash-Shura ayat 9 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ash-Shura ayat 9 - الشُّوري - Page - Juz 25

﴿أَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَۖ فَٱللَّهُ هُوَ ٱلۡوَلِيُّ وَهُوَ يُحۡيِ ٱلۡمَوۡتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴾
[الشُّوري: 9]

(නබියේ! අල්ලාහ් වන) ඔහු හැර (අන් දැය තමන්ගේ) ආරක්ෂකයින් වශයෙන් ඔවුන් ගත්තෙහුද? (එසේ නම්, එය සම්පූර්ණයෙන්ම වැරදිය). නමුත් අල්ලාහ් -ඔහු, (එක් කෙනෙකු)ම (සත්‍ය) ආරක්ෂකයාය. ඔහුම මරණයට පත් වූවන්ව පණ දෙන්නේය. ඔහු සියල්ල කෙරෙහි බලය ඇත්තෙකි

❮ Previous Next ❯

ترجمة: أم اتخذوا من دونه أولياء فالله هو الولي وهو يحيي الموتى وهو, باللغة السنهالية

﴿أم اتخذوا من دونه أولياء فالله هو الولي وهو يحيي الموتى وهو﴾ [الشُّوري: 9]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek