×

(ඒ අවස්ථාවේදී ඔවුන්ගේ හොඳ වැටහීම) කෙසේ නම් ඔවුන්ට ප්‍රයෝජනවත් වේවිද? නියත වශයෙන්ම 44:13 Sinhala translation

Quran infoSinhalaSurah Ad-Dukhan ⮕ (44:13) ayat 13 in Sinhala

44:13 Surah Ad-Dukhan ayat 13 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ad-Dukhan ayat 13 - الدُّخان - Page - Juz 25

﴿أَنَّىٰ لَهُمُ ٱلذِّكۡرَىٰ وَقَدۡ جَآءَهُمۡ رَسُولٞ مُّبِينٞ ﴾
[الدُّخان: 13]

(ඒ අවස්ථාවේදී ඔවුන්ගේ හොඳ වැටහීම) කෙසේ නම් ඔවුන්ට ප්‍රයෝජනවත් වේවිද? නියත වශයෙන්ම (අපගේ) පැහැදිලි දූතයා (ඊට පෙර) ඔවුන් වෙත පැමිණම ඇත්තේය

❮ Previous Next ❯

ترجمة: أنى لهم الذكرى وقد جاءهم رسول مبين, باللغة السنهالية

﴿أنى لهم الذكرى وقد جاءهم رسول مبين﴾ [الدُّخان: 13]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(e avasthavedi ovunge honda vætahima) kese nam ovunta prayojanavat vevida? niyata vasayenma (apage) pæhædili dutaya (ita pera) ovun veta pæminama ætteya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(ē avasthāvēdī ovungē hon̆da væṭahīma) kesē nam ovunṭa prayōjanavat vēvida? niyata vaśayenma (apagē) pæhædili dūtayā (īṭa pera) ovun veta pæmiṇama ættēya
Islam House
ovunata upadesa kese nam vanne da? tavada sæbævinma ovun veta pæhædili dutayaku pæmina æta
Islam House
ovunaṭa upadesa kesē nam vannē da? tavada sæbævinma ovun veta pæhædili dūtayaku pæmiṇa æta
Islam House
ඔවුනට උපදෙස කෙසේ නම් වන්නේ ද? තවද සැබැවින්ම ඔවුන් වෙත පැහැදිලි දූතයකු පැමිණ ඇත
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek