×

මන්දයත් අල්ලාහ් පහළ කර තැබු දැය ඇත්තෙන්ම ඔවුන් පිළිකුල් කර, (ප්‍රතික්ෂේප) කර 47:9 Sinhala translation

Quran infoSinhalaSurah Muhammad ⮕ (47:9) ayat 9 in Sinhala

47:9 Surah Muhammad ayat 9 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Muhammad ayat 9 - مُحمد - Page - Juz 26

﴿ذَٰلِكَ بِأَنَّهُمۡ كَرِهُواْ مَآ أَنزَلَ ٱللَّهُ فَأَحۡبَطَ أَعۡمَٰلَهُمۡ ﴾
[مُحمد: 9]

මන්දයත් අල්ලාහ් පහළ කර තැබු දැය ඇත්තෙන්ම ඔවුන් පිළිකුල් කර, (ප්‍රතික්ෂේප) කර දැමූහ. එබැවින් ඔවුන්ගේ ක්‍රියාවන් සියල්ල (අල්ලාහ්) විනාශ කර දැමුවේය

❮ Previous Next ❯

ترجمة: ذلك بأنهم كرهوا ما أنـزل الله فأحبط أعمالهم, باللغة السنهالية

﴿ذلك بأنهم كرهوا ما أنـزل الله فأحبط أعمالهم﴾ [مُحمد: 9]

Naseem Ismail And Masoor Maulana, Kaleel
mandayat allah pahala kara tæbu dæya ættenma ovun pilikul kara, (pratiksepa) kara dæmuha. ebævin ovunge kriyavan siyalla (allah) vinasa kara dæmuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
mandayat allāh pahaḷa kara tæbu dæya ættenma ovun piḷikul kara, (pratikṣēpa) kara dæmūha. ebævin ovungē kriyāvan siyalla (allāh) vināśa kara dæmuvēya
Islam House
eya niyata vasayenma ovuhu allah pahala kala dæ pilikul kala bævini. eheyin allah ovunge kriyavan nisphala kaleya
Islam House
eya niyata vaśayenma ovuhu allāh pahaḷa kaḷa dǣ piḷikul kaḷa bævini. eheyin allāh ovungē kriyāvan niṣphala kaḷēya
Islam House
එය නියත වශයෙන්ම ඔවුහු අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කළේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek