×

(අපගේ) දූතයාණෙනි! ඔබගේ දෙවියන්ගෙන් ඔබට පහළ කරන ලද දැය (කිසිම අඩුපාඩුවකින් තොරව 5:67 Sinhala translation

Quran infoSinhalaSurah Al-Ma’idah ⮕ (5:67) ayat 67 in Sinhala

5:67 Surah Al-Ma’idah ayat 67 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Ma’idah ayat 67 - المَائدة - Page - Juz 6

﴿۞ يَٰٓأَيُّهَا ٱلرَّسُولُ بَلِّغۡ مَآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَۖ وَإِن لَّمۡ تَفۡعَلۡ فَمَا بَلَّغۡتَ رِسَالَتَهُۥۚ وَٱللَّهُ يَعۡصِمُكَ مِنَ ٱلنَّاسِۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ ﴾
[المَائدة: 67]

(අපගේ) දූතයාණෙනි! ඔබගේ දෙවියන්ගෙන් ඔබට පහළ කරන ලද දැය (කිසිම අඩුපාඩුවකින් තොරව ඔවුන්ට) දැනුම් දී හරිනු. ඔබ (එසේ) නොකළහොත් ඔවුන්ගේ දූත මෙහෙවර ඔබ ඉටු කළ කෙනෙකු බවට පත් වන්නේ නැත. (මෙහිදී ඔබ කිසිවෙකුටත් බිය නොවනු!). මිනිසුන්ගේ (නපුරෙ)න් අල්ලාහ් ඔබව (ආරක්ෂා කර) බේරා ගනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු නොකරන්නේය

❮ Previous Next ❯

ترجمة: ياأيها الرسول بلغ ما أنـزل إليك من ربك وإن لم تفعل فما, باللغة السنهالية

﴿ياأيها الرسول بلغ ما أنـزل إليك من ربك وإن لم تفعل فما﴾ [المَائدة: 67]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek