×

(මෙමගින් තමන්ට) කිසිම විපතක් ඇති වන්නේ නැත යයි ඔවුන් සිතා ගත්හ! එබැවින් 5:71 Sinhala translation

Quran infoSinhalaSurah Al-Ma’idah ⮕ (5:71) ayat 71 in Sinhala

5:71 Surah Al-Ma’idah ayat 71 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Ma’idah ayat 71 - المَائدة - Page - Juz 6

﴿وَحَسِبُوٓاْ أَلَّا تَكُونَ فِتۡنَةٞ فَعَمُواْ وَصَمُّواْ ثُمَّ تَابَ ٱللَّهُ عَلَيۡهِمۡ ثُمَّ عَمُواْ وَصَمُّواْ كَثِيرٞ مِّنۡهُمۡۚ وَٱللَّهُ بَصِيرُۢ بِمَا يَعۡمَلُونَ ﴾
[المَائدة: 71]

(මෙමගින් තමන්ට) කිසිම විපතක් ඇති වන්නේ නැත යයි ඔවුන් සිතා ගත්හ! එබැවින් ඔවුන් (සත්‍යය දැක ගත නොහැකි) අන්ධයින් බවටද, (එය ඇසීමට නොහැකි) බිහිරන් බවටද පත් වූහ. මින් පසුවද අල්ලාහ් ඔවුන්ට සමාව දුන්නේය. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක්, පසුවත් අන්ධයින් වශයෙන්ද, බිහිරන් වශයෙන්ද සිටින්නාහ. නමුත් අල්ලාහ් ඔවුන් කළ දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය

❮ Previous Next ❯

ترجمة: وحسبوا ألا تكون فتنة فعموا وصموا ثم تاب الله عليهم ثم عموا, باللغة السنهالية

﴿وحسبوا ألا تكون فتنة فعموا وصموا ثم تاب الله عليهم ثم عموا﴾ [المَائدة: 71]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek