×

(මලායිකාවරුන් ඔවුන්ව එළවා දමන) අති විශාල ශබ්දය ඇත්තෙන්ම ඔවුන්ට ඇසෙන දිනයයි. එය 50:42 Sinhala translation

Quran infoSinhalaSurah Qaf ⮕ (50:42) ayat 42 in Sinhala

50:42 Surah Qaf ayat 42 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Qaf ayat 42 - قٓ - Page - Juz 26

﴿يَوۡمَ يَسۡمَعُونَ ٱلصَّيۡحَةَ بِٱلۡحَقِّۚ ذَٰلِكَ يَوۡمُ ٱلۡخُرُوجِ ﴾
[قٓ: 42]

(මලායිකාවරුන් ඔවුන්ව එළවා දමන) අති විශාල ශබ්දය ඇත්තෙන්ම ඔවුන්ට ඇසෙන දිනයයි. එය (මරණයට පත් වූවන් සොහොන්වලින්) ඉකුත් වන දිනයයි. (නබියේ! මේ ගැන) ඔබ සවන් දෙනු (මැනව)

❮ Previous Next ❯

ترجمة: يوم يسمعون الصيحة بالحق ذلك يوم الخروج, باللغة السنهالية

﴿يوم يسمعون الصيحة بالحق ذلك يوم الخروج﴾ [قٓ: 42]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(malayikavarun ovunva elava damana) ati visala sabdaya ættenma ovunta æsena dinayayi. eya (maranayata pat vuvan sohonvalin) ikut vana dinayayi. (nabiye! me gæna) oba savan denu (mænava)
Naseem Ismail And Masoor Maulana, Kaleel
(malāyikāvarun ovunva eḷavā damana) ati viśāla śabdaya ættenma ovunṭa æsena dinayayi. eya (maraṇayaṭa pat vūvan sohonvalin) ikut vana dinayayi. (nabiyē! mē gæna) oba savan denu (mænava)
Islam House
sæbæ lesinma maha handata ovun savan dena dinayayi. eya bæhæra vime dinayayi
Islam House
sæbǣ lesinma mahā han̆ḍaṭa ovun savan dena dinayayi. eya bæhæra vīmē dinayayi
Islam House
සැබෑ ලෙසින්ම මහා හඬට ඔවුන් සවන් දෙන දිනයයි. එය බැහැර වීමේ දිනයයි
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek