×

එබැවින් (පාපයන්ගෙන් ඈත් වී) අල්ලාහ් දෙසට ඔබ ඉක්මනින් දිව යනු. නියත වශයෙන්ම 51:50 Sinhala translation

Quran infoSinhalaSurah Adh-Dhariyat ⮕ (51:50) ayat 50 in Sinhala

51:50 Surah Adh-Dhariyat ayat 50 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Adh-Dhariyat ayat 50 - الذَّاريَات - Page - Juz 27

﴿فَفِرُّوٓاْ إِلَى ٱللَّهِۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ ﴾
[الذَّاريَات: 50]

එබැවින් (පාපයන්ගෙන් ඈත් වී) අල්ලාහ් දෙසට ඔබ ඉක්මනින් දිව යනු. නියත වශයෙන්ම මා ඔහු වෙතින් ඔබට පැහැදිලි අන්දමටම බියගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන් සිටින්නෙමි

❮ Previous Next ❯

ترجمة: ففروا إلى الله إني لكم منه نذير مبين, باللغة السنهالية

﴿ففروا إلى الله إني لكم منه نذير مبين﴾ [الذَّاريَات: 50]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (papayangen æt vi) allah desata oba ikmanin diva yanu. niyata vasayenma ma ohu vetin obata pæhædili andamatama biyaganva anaturu angavanneku vasayen sitinnemi
Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (pāpayangen ǣt vī) allāh desaṭa oba ikmanin diva yanu. niyata vaśayenma mā ohu vetin obaṭa pæhædili andamaṭama biyaganvā anaturu an̆gavanneku vaśayen siṭinnemi
Islam House
eheyin numbala allah veta vegayen yanu. niyata vasayenma mama numbala sandaha pæmini ohugen vu pæhædili anaturu hangavanneki
Islam House
eheyin num̆balā allāh veta vēgayen yanu. niyata vaśayenma mama num̆balā san̆dahā pæmiṇi ohugen vū pæhædili anaturu han̆gavanneki
Islam House
එහෙයින් නුඹලා අල්ලාහ් වෙත වේගයෙන් යනු. නියත වශයෙන්ම මම නුඹලා සඳහා පැමිණි ඔහුගෙන් වූ පැහැදිලි අනතුරු හඟවන්නෙකි
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek