×

මෙසේ (කියන අන්දමටම) ඔවුන් තමන් තුළ (පරම්පරාවෙන්ම) කෙනෙකුට කෙනෙකු දේශනා කරමින් පැමිණියාක් 51:53 Sinhala translation

Quran infoSinhalaSurah Adh-Dhariyat ⮕ (51:53) ayat 53 in Sinhala

51:53 Surah Adh-Dhariyat ayat 53 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Adh-Dhariyat ayat 53 - الذَّاريَات - Page - Juz 27

﴿أَتَوَاصَوۡاْ بِهِۦۚ بَلۡ هُمۡ قَوۡمٞ طَاغُونَ ﴾
[الذَّاريَات: 53]

මෙසේ (කියන අන්දමටම) ඔවුන් තමන් තුළ (පරම්පරාවෙන්ම) කෙනෙකුට කෙනෙකු දේශනා කරමින් පැමිණියාක් මෙන්ය! නොඑසේය! ඔවුන් (ස්වභාවෙන්ම) අපරාධකාර ජනතාවක් වශයෙන් සිටින්නාහ

❮ Previous Next ❯

ترجمة: أتواصوا به بل هم قوم طاغون, باللغة السنهالية

﴿أتواصوا به بل هم قوم طاغون﴾ [الذَّاريَات: 53]

Naseem Ismail And Masoor Maulana, Kaleel
mese (kiyana andamatama) ovun taman tula (paramparavenma) kenekuta keneku desana karamin pæminiyak menya! noeseya! ovun (svabhavenma) aparadhakara janatavak vasayen sitinnaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
mesē (kiyana andamaṭama) ovun taman tuḷa (paramparāvenma) kenekuṭa keneku dēśanā karamin pæmiṇiyāk menya! noesēya! ovun (svabhāvenma) aparādhakāra janatāvak vaśayen siṭinnāha
Islam House
ovun ekineka me gæna upades denno da? ese nova ovun simava ikmava giya pirisaki
Islam House
ovun ekinekā mē gæna upades dennō da? esē nova ovun sīmāva ikmavā giya pirisaki
Islam House
ඔවුන් එකිනෙකා මේ ගැන උපදෙස් දෙන්නෝ ද? එසේ නොව ඔවුන් සීමාව ඉක්මවා ගිය පිරිසකි
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek