×

(නබියේ! මෙය ඔබ බොරුවට මනක්කල්පිත කර ගත්තෙහිය යයි පැවසීමෙහි) ඔවුන් ඇත්ත කියන්නන් 52:34 Sinhala translation

Quran infoSinhalaSurah AT-Tur ⮕ (52:34) ayat 34 in Sinhala

52:34 Surah AT-Tur ayat 34 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah AT-Tur ayat 34 - الطُّور - Page - Juz 27

﴿فَلۡيَأۡتُواْ بِحَدِيثٖ مِّثۡلِهِۦٓ إِن كَانُواْ صَٰدِقِينَ ﴾
[الطُّور: 34]

(නබියේ! මෙය ඔබ බොරුවට මනක්කල්පිත කර ගත්තෙහිය යයි පැවසීමෙහි) ඔවුන් ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (ඔවුන්ද මනක්කල්පිත කරගෙන) මෙවැනි යම්කිසි වදනක් ගෙනෙත්වා

❮ Previous Next ❯

ترجمة: فليأتوا بحديث مثله إن كانوا صادقين, باللغة السنهالية

﴿فليأتوا بحديث مثله إن كانوا صادقين﴾ [الطُّور: 34]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye! meya oba boruvata manakkalpita kara gattehiya yayi pævasimehi) ovun ætta kiyannan vasayen sitinnehu nam, (ovunda manakkalpita karagena) mevæni yamkisi vadanak genetva
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē! meya oba boruvaṭa manakkalpita kara gattehiya yayi pævasīmehi) ovun ætta kiyannan vaśayen siṭinnehu nam, (ovunda manakkalpita karagena) mevæni yamkisi vadanak genetvā
Islam House
ovun satyavadin lesa sitiyehu nam me ha samana prakasayak ovuhu gena a yutuya
Islam House
ovun satyavādīn lesa siṭiyehu nam mē hā samāna prakāśayak ovuhu gena ā yutuya
Islam House
ඔවුන් සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මේ හා සමාන ප්‍රකාශයක් ඔවුහු ගෙන ආ යුතුය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek