﴿لَقَدۡ أَرۡسَلۡنَا رُسُلَنَا بِٱلۡبَيِّنَٰتِ وَأَنزَلۡنَا مَعَهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡمِيزَانَ لِيَقُومَ ٱلنَّاسُ بِٱلۡقِسۡطِۖ وَأَنزَلۡنَا ٱلۡحَدِيدَ فِيهِ بَأۡسٞ شَدِيدٞ وَمَنَٰفِعُ لِلنَّاسِ وَلِيَعۡلَمَ ٱللَّهُ مَن يَنصُرُهُۥ وَرُسُلَهُۥ بِٱلۡغَيۡبِۚ إِنَّ ٱللَّهَ قَوِيٌّ عَزِيزٞ ﴾
[الحدِيد: 25]
නියත වශයෙන්ම අපගේ දූතයින්ව (සාධකයන්ගෙන්) ඉතාමත් පැහැදිලි දැය සමග යැව්වෙමු. ඔවුන් සමග ධර්මයද, (නීතියේ) පූරණ සාධාරණත්වයද, මිනිසුන් සාධාරණ ලෙස කටයුතු කරනු පිණිස පහළ කළෙමු. යකඩද අපිම ඇති කළෙමු. එයින් බිහිසුණු (යුද) තර්ජනද ඇත්තේය. මිනිසුන්ට ප්‍රයෝජන බොහොමයක්ද ඇත්තේය. මෙමගින් ඔහුටද, ඔහුගේ දූතයින්ටද රහසින්ද, උදව් කරන්නන් කවුරුන්ද යන්න අල්ලාහ් (පිරික්සුමට ලක් කර) දැන ගන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ශක්තිසම්පන්යෙකු හා (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු වශයෙන්ද සිටින්නේය
ترجمة: لقد أرسلنا رسلنا بالبينات وأنـزلنا معهم الكتاب والميزان ليقوم الناس بالقسط وأنـزلنا, باللغة السنهالية
﴿لقد أرسلنا رسلنا بالبينات وأنـزلنا معهم الكتاب والميزان ليقوم الناس بالقسط وأنـزلنا﴾ [الحدِيد: 25]