Quran with Sinhala translation - Surah Al-hashr ayat 12 - الحَشر - Page - Juz 28
﴿لَئِنۡ أُخۡرِجُواْ لَا يَخۡرُجُونَ مَعَهُمۡ وَلَئِن قُوتِلُواْ لَا يَنصُرُونَهُمۡ وَلَئِن نَّصَرُوهُمۡ لَيُوَلُّنَّ ٱلۡأَدۡبَٰرَ ثُمَّ لَا يُنصَرُونَ ﴾
[الحَشر: 12]
﴿لئن أخرجوا لا يخرجون معهم ولئن قوتلوا لا ينصرونهم ولئن نصروهم ليولن﴾ [الحَشر: 12]
| Naseem Ismail And Masoor Maulana, Kaleel (mandayat) ovun (tama nivesvalin) pitamam karanu læbuvahot movun ovun samaga pitamam vi noyanu labannaha. ovunta viruddhava (kavurun ho) yuddha kalahot ovunta udav kirimata movun (idiriyata) noennaha. ovunta movun udav kirimata (idiripat) vuvada, niyata vasayenma pitupasa harava duvannaha. pasuva (kisivekut) ovunta kisima udavvak karanu nolabannaha |
| Islam House ඔවුන් බැහැර කරනු ලැබුවේ නම් ඔවුන් සමග (කුහකයින් වන) මොවුහු බැහැර නොවෙති. තවද ඔවුනට පහර දෙනු ලැබුවේ නම් මොවුහු ඔවුනට උදව් නොකරති. සැබැවින්ම ඔවුන් උදව් කළේ නම්, තවද ඔවුහු ආපස්සට හැරී යනු ඇත. පසු ව ඔවුහු උදව් කරනු නොලබති |