×

(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් තම මාර්ගයෙන් බේරී ගිය අය කවුරුන්දැයි යන්න 6:117 Sinhala translation

Quran infoSinhalaSurah Al-An‘am ⮕ (6:117) ayat 117 in Sinhala

6:117 Surah Al-An‘am ayat 117 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-An‘am ayat 117 - الأنعَام - Page - Juz 8

﴿إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِۦۖ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ ﴾
[الأنعَام: 117]

(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් තම මාර්ගයෙන් බේරී ගිය අය කවුරුන්දැයි යන්න හොඳින් දන්නේය. (එසේම) ඍජු මාර්ගයෙහි සිටින්නන්වද ඔහු හොඳින් දන්නේය

❮ Previous Next ❯

ترجمة: إن ربك هو أعلم من يضل عن سبيله وهو أعلم بالمهتدين, باللغة السنهالية

﴿إن ربك هو أعلم من يضل عن سبيله وهو أعلم بالمهتدين﴾ [الأنعَام: 117]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) niyata vasayenma obage deviyan tama margayen beri giya aya kavurundæyi yanna hondin danneya. (esema) rju margayehi sitinnanvada ohu hondin danneya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) niyata vaśayenma obagē deviyan tama mārgayen bērī giya aya kavurundæyi yanna hon̆din dannēya. (esēma) ṛju mārgayehi siṭinnanvada ohu hon̆din dannēya
Islam House
tama dahamin nomanga yanavun kavurun dæ yi sæbævinma numbage paramadhipati vana ohu mænavin dannaya. tavada yahamanga læbuvan pilibandavada ohu mænavin dannaya
Islam House
tama dahamin noman̆ga yanavun kavurun dæ yi sæbævinma num̆bagē paramādhipati vana ohu mænavin dannāya. tavada yahaman̆ga læbūvan piḷiban̆davada ohu mænavin dannāya
Islam House
තම දහමින් නොමඟ යනවුන් කවුරුන් දැ යි සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. තවද යහමඟ ලැබූවන් පිළිබඳවද ඔහු මැනවින් දන්නාය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek