×

මෙම භූමියෙහි සිටින්නන්ගෙන් අනේක අයවළුන්ව ඔබ අනුගමනය කරන්නෙහි නම්, ඔවුන් ඔබව අල්ලාහ්ගේ 6:116 Sinhala translation

Quran infoSinhalaSurah Al-An‘am ⮕ (6:116) ayat 116 in Sinhala

6:116 Surah Al-An‘am ayat 116 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-An‘am ayat 116 - الأنعَام - Page - Juz 8

﴿وَإِن تُطِعۡ أَكۡثَرَ مَن فِي ٱلۡأَرۡضِ يُضِلُّوكَ عَن سَبِيلِ ٱللَّهِۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ ﴾
[الأنعَام: 116]

මෙම භූමියෙහි සිටින්නන්ගෙන් අනේක අයවළුන්ව ඔබ අනුගමනය කරන්නෙහි නම්, ඔවුන් ඔබව අල්ලාහ්ගේ මාර්ගයෙන් හරවා යවනු ඇත. (සාධකයන් කිසිත් නැති) පුහු සිතුවිලි මිස, (සත්‍යය) ඔවුන් අනුගමනය නොකරන්නාහ. තවද (තනිකර බොරු) සිතුවිල්ලෙහිම ඔවුන් ගිලී සිටින්නාහ

❮ Previous Next ❯

ترجمة: وإن تطع أكثر من في الأرض يضلوك عن سبيل الله إن يتبعون, باللغة السنهالية

﴿وإن تطع أكثر من في الأرض يضلوك عن سبيل الله إن يتبعون﴾ [الأنعَام: 116]

Naseem Ismail And Masoor Maulana, Kaleel
mema bhumiyehi sitinnangen aneka ayavalunva oba anugamanaya karannehi nam, ovun obava allahge margayen harava yavanu æta. (sadhakayan kisit næti) puhu situvili misa, (satyaya) ovun anugamanaya nokarannaha. tavada (tanikara boru) situvillehima ovun gili sitinnaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
mema bhūmiyehi siṭinnangen anēka ayavaḷunva oba anugamanaya karannehi nam, ovun obava allāhgē mārgayen haravā yavanu æta. (sādhakayan kisit næti) puhu situvili misa, (satyaya) ovun anugamanaya nokarannāha. tavada (tanikara boru) situvillehima ovun gilī siṭinnāha
Islam House
mahapolove sitina bahutarayak denata numba avanata vanne nam numba va allahge margayen ovuhu nomanga yavanu æta. ovuhu anugamanaya karanuye hudu anumanayan misa næta. tavada ovuhu upakalpanaya karannan misa næta
Islam House
mahapoḷovē siṭina bahutarayak denāṭa num̆ba avanata vannē nam num̆ba va allāhgē mārgayen ovuhu noman̆ga yavanu æta. ovuhu anugamanaya karanuyē hudu anumānayan misa næta. tavada ovuhu upakalpanaya karannan misa næta
Islam House
මහපොළොවේ සිටින බහුතරයක් දෙනාට නුඹ අවනත වන්නේ නම් නුඹ ව අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔවුහු නොමඟ යවනු ඇත. ඔවුහු අනුගමනය කරනුයේ හුදු අනුමානයන් මිස නැත. තවද ඔවුහු උපකල්පනය කරන්නන් මිස නැත
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek