×

(විශ්වාසවන්තයිනි!) ඔබ ඇත්තෙන්ම අල්ලාහ්ගේ ආයාවන් විශ්වාස කළ අය වශයෙන් සිටින්නෙහු නම්, (ඛෙල්ල 6:118 Sinhala translation

Quran infoSinhalaSurah Al-An‘am ⮕ (6:118) ayat 118 in Sinhala

6:118 Surah Al-An‘am ayat 118 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-An‘am ayat 118 - الأنعَام - Page - Juz 8

﴿فَكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ إِن كُنتُم بِـَٔايَٰتِهِۦ مُؤۡمِنِينَ ﴾
[الأنعَام: 118]

(විශ්වාසවන්තයිනි!) ඔබ ඇත්තෙන්ම අල්ලාහ්ගේ ආයාවන් විශ්වාස කළ අය වශයෙන් සිටින්නෙහු නම්, (ඛෙල්ල කපන විට) අල්ලාහ්ගේ නාමය කියනු ලැබූ දැයම අනුභව කරනු

❮ Previous Next ❯

ترجمة: فكلوا مما ذكر اسم الله عليه إن كنتم بآياته مؤمنين, باللغة السنهالية

﴿فكلوا مما ذكر اسم الله عليه إن كنتم بآياته مؤمنين﴾ [الأنعَام: 118]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(visvasavantayini!) oba ættenma allahge ayavan visvasa kala aya vasayen sitinnehu nam, (khella kapana vita) allahge namaya kiyanu læbu dæyama anubhava karanu
Naseem Ismail And Masoor Maulana, Kaleel
(viśvāsavantayini!) oba ættenma allāhgē āyāvan viśvāsa kaḷa aya vaśayen siṭinnehu nam, (khella kapana viṭa) allāhgē nāmaya kiyanu læbū dæyama anubhava karanu
Islam House
numbala ohuge vadan pilibanda visvasavantayin lesa sitiyehu nam (sateku aharaya pinisa kæpime di) e kerehi allahge namaya menehi karanu læbu dæ anubhava karanu
Islam House
num̆balā ohugē vadan piḷiban̆da viśvāsavantayin lesa siṭiyehu nam (sateku āhāraya piṇisa kæpīmē dī) ē kerehi allāhgē nāmaya menehi karanu læbū dǣ anubhava karanu
Islam House
නුඹලා ඔහුගේ වදන් පිළිබඳ විශ්වාසවන්තයින් ලෙස සිටියෙහු නම් (සතෙකු ආහාරය පිණිස කැපීමේ දී) ඒ කෙරෙහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබූ දෑ අනුභව කරනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek