×

මූසාගේ ජනතාවගෙන් එක් සමුහයක් සිටින්නාහ. ඔවුන් (තමන් සත්‍ය මාර්ගයෙහි යන අතර ජනතාවටද) 7:159 Sinhala translation

Quran infoSinhalaSurah Al-A‘raf ⮕ (7:159) ayat 159 in Sinhala

7:159 Surah Al-A‘raf ayat 159 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-A‘raf ayat 159 - الأعرَاف - Page - Juz 9

﴿وَمِن قَوۡمِ مُوسَىٰٓ أُمَّةٞ يَهۡدُونَ بِٱلۡحَقِّ وَبِهِۦ يَعۡدِلُونَ ﴾
[الأعرَاف: 159]

මූසාගේ ජනතාවගෙන් එක් සමුහයක් සිටින්නාහ. ඔවුන් (තමන් සත්‍ය මාර්ගයෙහි යන අතර ජනතාවටද) සත්‍ය මාර්ගය දැනුම් දී එමගින් සාධාරණයද කරන්නාහ

❮ Previous Next ❯

ترجمة: ومن قوم موسى أمة يهدون بالحق وبه يعدلون, باللغة السنهالية

﴿ومن قوم موسى أمة يهدون بالحق وبه يعدلون﴾ [الأعرَاف: 159]

Naseem Ismail And Masoor Maulana, Kaleel
musage janatavagen ek samuhayak sitinnaha. ovun (taman satya margayehi yana atara janatavatada) satya margaya dænum di emagin sadharanayada karannaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
mūsāgē janatāvagen ek samuhayak siṭinnāha. ovun (taman satya mārgayehi yana atara janatāvaṭada) satya mārgaya dænum dī emagin sādhāraṇayada karannāha
Islam House
musage janaya aturin satyaya anuva yahamanga penvana ha emagin yuktiya itu karana prajavak veti
Islam House
mūsāgē janayā aturin satyaya anuva yahaman̆ga penvana hā emagin yuktiya iṭu karana prajāvak veti
Islam House
මූසාගේ ජනයා අතුරින් සත්‍යය අනුව යහමඟ පෙන්වන හා එමගින් යුක්තිය ඉටු කරන ප්‍රජාවක් වෙති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek