×

අපි උත්පාදනය කළ අයගෙන් සමහරෙක් ඇත. ඔවුන් සත්‍ය මාර්ගය (අනුගමනය කරන අතර 7:181 Sinhala translation

Quran infoSinhalaSurah Al-A‘raf ⮕ (7:181) ayat 181 in Sinhala

7:181 Surah Al-A‘raf ayat 181 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-A‘raf ayat 181 - الأعرَاف - Page - Juz 9

﴿وَمِمَّنۡ خَلَقۡنَآ أُمَّةٞ يَهۡدُونَ بِٱلۡحَقِّ وَبِهِۦ يَعۡدِلُونَ ﴾
[الأعرَاف: 181]

අපි උත්පාදනය කළ අයගෙන් සමහරෙක් ඇත. ඔවුන් සත්‍ය මාර්ගය (අනුගමනය කරන අතර අනිත් ජනතාවටද) දැනුම් දී එමගින්ම සාධාරණයද ඉටු කරන්නාහ

❮ Previous Next ❯

ترجمة: وممن خلقنا أمة يهدون بالحق وبه يعدلون, باللغة السنهالية

﴿وممن خلقنا أمة يهدون بالحق وبه يعدلون﴾ [الأعرَاف: 181]

Naseem Ismail And Masoor Maulana, Kaleel
api utpadanaya kala ayagen samaharek æta. ovun satya margaya (anugamanaya karana atara anit janatavatada) dænum di emaginma sadharanayada itu karannaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
api utpādanaya kaḷa ayagen samaharek æta. ovun satya mārgaya (anugamanaya karana atara anit janatāvaṭada) dænum dī emaginma sādhāraṇayada iṭu karannāha
Islam House
tavada apa mævu aya aturin satyaya tulin manga penvana, tavada etulin yuktiya itu karana samuhayak da viya
Islam House
tavada apa mævū aya aturin satyaya tuḷin man̆ga penvana, tavada etuḷin yuktiya iṭu karana samūhayak da viya
Islam House
තවද අප මැවූ අය අතුරින් සත්‍යය තුළින් මඟ පෙන්වන, තවද එතුළින් යුක්තිය ඉටු කරන සමූහයක් ද විය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek