×

ඔවුන් (තමන්ගේ ප්‍රතික්ෂේපයෙන් ඈත් වී) පසුතැවිලි වී සලාතය නොකඩවා ඉටු කර, සකාතයද 9:11 Sinhala translation

Quran infoSinhalaSurah At-Taubah ⮕ (9:11) ayat 11 in Sinhala

9:11 Surah At-Taubah ayat 11 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah At-Taubah ayat 11 - التوبَة - Page - Juz 10

﴿فَإِن تَابُواْ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ فَإِخۡوَٰنُكُمۡ فِي ٱلدِّينِۗ وَنُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ ﴾
[التوبَة: 11]

ඔවුන් (තමන්ගේ ප්‍රතික්ෂේපයෙන් ඈත් වී) පසුතැවිලි වී සලාතය නොකඩවා ඉටු කර, සකාතයද ගෙවමින් සිටියහොත් (ඔවුන්) ඔබගේ ධර්ම සහෝදරයින්ය. දැනුම ඇති ජනතාවට අපි (අපගේ) ආයාවන් (මෙසේ) විවරණය කරන්නෙමු

❮ Previous Next ❯

ترجمة: فإن تابوا وأقاموا الصلاة وآتوا الزكاة فإخوانكم في الدين ونفصل الآيات لقوم, باللغة السنهالية

﴿فإن تابوا وأقاموا الصلاة وآتوا الزكاة فإخوانكم في الدين ونفصل الآيات لقوم﴾ [التوبَة: 11]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ovun (tamange pratiksepayen æt vi) pasutævili vi salataya nokadava itu kara, sakatayada gevamin sitiyahot (ovun) obage dharma sahodarayinya. dænuma æti janatavata api (apage) ayavan (mese) vivaranaya karannemu
Naseem Ismail And Masoor Maulana, Kaleel
ovun (tamangē pratikṣēpayen ǣt vī) pasutævili vī salātaya nokaḍavā iṭu kara, sakātayada gevamin siṭiyahot (ovun) obagē dharma sahōdarayinya. dænuma æti janatāvaṭa api (apagē) āyāvan (mesē) vivaraṇaya karannemu
Islam House
namut ovuhu pascattapa vi (varadin) midi salataya da vidhimat va itu kara, zakataya da pirinæmuve nam evita ovuhu dahamehi numbalage sahodarayo veti. tavada vataha ganna pirisata api mema vadan pæhædili karannemu
Islam House
namut ovuhu paścāttāpa vī (varadin) midī salātaya da vidhimat va iṭu kara, zakātaya da pirinæmuvē nam eviṭa ovuhu dahamehi num̆balāgē sahōdarayō veti. tavada vaṭahā gannā pirisaṭa api mema vadan pæhædili karannemu
Islam House
නමුත් ඔවුහු පශ්චාත්තාප වී (වරදින්) මිදී සලාතය ද විධිමත් ව ඉටු කර, zසකාතය ද පිරිනැමුවේ නම් එවිට ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයෝ වෙති. තවද වටහා ගන්නා පිරිසට අපි මෙම වදන් පැහැදිලි කරන්නෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek