×

(තවද ඔවුන්ට) “අළුතින් උත්පාදනයන් ඇති කළ හැකි හා (මරණයෙන්) පසු ඒවා මිදීමට 10:34 Sinhala translation

Quran infoSinhalaSurah Yunus ⮕ (10:34) ayat 34 in Sinhala

10:34 Surah Yunus ayat 34 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yunus ayat 34 - يُونس - Page - Juz 11

﴿قُلۡ هَلۡ مِن شُرَكَآئِكُم مَّن يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥۚ قُلِ ٱللَّهُ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ﴾
[يُونس: 34]

(තවද ඔවුන්ට) “අළුතින් උත්පාදනයන් ඇති කළ හැකි හා (මරණයෙන්) පසු ඒවා මිදීමට හැකි ඔබ සමානයන් තබා නමදින දෙවිවරුන්ගෙන් කුමක් හෝ දැයක් ඇත්ද?”යි (නබියේ!) ඔබ විමසනු (මැනව!). (එයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද? ඔබම ඔවුන්ගෙන්) “උත්පාදනයන් පළමුවෙන්ම උත්පාදනය කරන්නාද, (මැරුණායින්) පසු ඒවා මුදා ගන්නාද අල්ලාහ්ය” (යයිද පවසා “මෙම සත්‍යයෙන්) ඔබ කොහේ නම්, යන්නෙහුද?”යි විමසනු (මැනව)

❮ Previous Next ❯

ترجمة: قل هل من شركائكم من يبدأ الخلق ثم يعيده قل الله يبدأ, باللغة السنهالية

﴿قل هل من شركائكم من يبدأ الخلق ثم يعيده قل الله يبدأ﴾ [يُونس: 34]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek