×

ආද් (නමැති) ජනතාව වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව (අපගේ දූතයා වශයෙන්) යැව්වෙමු. 11:50 Sinhala translation

Quran infoSinhalaSurah Hud ⮕ (11:50) ayat 50 in Sinhala

11:50 Surah Hud ayat 50 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Hud ayat 50 - هُود - Page - Juz 12

﴿وَإِلَىٰ عَادٍ أَخَاهُمۡ هُودٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۖ إِنۡ أَنتُمۡ إِلَّا مُفۡتَرُونَ ﴾
[هُود: 50]

ආද් (නමැති) ජනතාව වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව (අපගේ දූතයා වශයෙන්) යැව්වෙමු. (ඔවුන්ට) ඔහු මෙසේ පවැසුවේය: “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහු හැර වෙන දෙවියෙකු ඔබට නැත. (වෙනත් දෙවියෙකු සිටින්නේය යයි පවසන) ඔබ මනක්කල්පිතව බොරු ගොතා පවසන්නන්ය”

❮ Previous Next ❯

ترجمة: وإلى عاد أخاهم هودا قال ياقوم اعبدوا الله ما لكم من إله, باللغة السنهالية

﴿وإلى عاد أخاهم هودا قال ياقوم اعبدوا الله ما لكم من إله﴾ [هُود: 50]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ad (namæti) janatava veta ovunge sahodara hud va (apage dutaya vasayen) yævvemu. (ovunta) ohu mese pavæsuveya: “mage janataveni! allah ek kenekuvama oba namadinu. ohu hæra vena deviyeku obata næta. (venat deviyeku sitinneya yayi pavasana) oba manakkalpitava boru gota pavasannanya”
Naseem Ismail And Masoor Maulana, Kaleel
ād (namæti) janatāva veta ovungē sahōdara hūd va (apagē dūtayā vaśayen) yævvemu. (ovunṭa) ohu mesē pavæsuvēya: “magē janatāveni! allāh ek kenekuvama oba namadinu. ohu hæra vena deviyeku obaṭa næta. (venat deviyeku siṭinnēya yayi pavasana) oba manakkalpitava boru gotā pavasannanya”
Islam House
tavada ad veta ovunge sahodara hud va da (api evvemu.) mage janayini, numbala allahta vandanamanaya karanu. ohu hæra numbalata kisidu devindeku nomæta. numbala boru manamkalpita dæ gotannan misa næta yæyi ohu pævasuveya
Islam House
tavada ād veta ovungē sahōdara hūd va da (api evvemu.) māgē janayini, num̆balā allāhṭa vandanāmānaya karanu. ohu hæra num̆balāṭa kisidu devin̆deku nomæta. num̆balā boru manaṁkalpita dǣ gotannan misa næta yæyi ohu pævasuvēya
Islam House
තවද ආද් වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව ද (අපි එව්වෙමු.) මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට වන්දනාමානය කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවිඳෙකු නොමැත. නුඹලා බොරු මනංකල්පිත දෑ ගොතන්නන් මිස නැත යැයි ඔහු පැවසුවේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek