Quran with Sinhala translation - Surah Yusuf ayat 100 - يُوسُف - Page - Juz 13
﴿وَرَفَعَ أَبَوَيۡهِ عَلَى ٱلۡعَرۡشِ وَخَرُّواْ لَهُۥ سُجَّدٗاۖ وَقَالَ يَٰٓأَبَتِ هَٰذَا تَأۡوِيلُ رُءۡيَٰيَ مِن قَبۡلُ قَدۡ جَعَلَهَا رَبِّي حَقّٗاۖ وَقَدۡ أَحۡسَنَ بِيٓ إِذۡ أَخۡرَجَنِي مِنَ ٱلسِّجۡنِ وَجَآءَ بِكُم مِّنَ ٱلۡبَدۡوِ مِنۢ بَعۡدِ أَن نَّزَغَ ٱلشَّيۡطَٰنُ بَيۡنِي وَبَيۡنَ إِخۡوَتِيٓۚ إِنَّ رَبِّي لَطِيفٞ لِّمَا يَشَآءُۚ إِنَّهُۥ هُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ ﴾
[يُوسُف: 100]
﴿ورفع أبويه على العرش وخروا له سجدا وقال ياأبت هذا تأويل رؤياي﴾ [يُوسُف: 100]
| Islam House tavada ohu ohuge demapiyan rajasanaya mata osava tæbuveya. tavada ovuhu ohuta ( pera pævæti caritrayata anuva) sujud karamin hisa næmuha. tavada mage piyanani, mita pera (ma dutu) mage sihinaye yatharthaya meyayi. mage paramadhipati eya sæbæ lesinma æti kaleya. sirageyin ma bæhæra karana vita da ma atara ha mage sahodarayin atara seyitan kalahakam æti kirimen pasu pitisara gammanayen numbala va gena a vitada ohu ma samaga yahapat ayurin katayutu kaleya. niyata vasayenma mage paramadhipati ohu abhimata karana dæta karunava dakvannava. niyata vasayenma sarvagnani siyum gnanaya ætta ohumaya |
| Islam House tavada ohu ohugē demāpiyan rājāsānaya mata osavā tæbuvēya. tavada ovuhu ohuṭa ( pera pævæti cāritrayaṭa anuva) sujūd karamin hisa næmūha. tavada māgē piyāṇani, mīṭa pera (mā duṭu) māgē sihinayē yathārthaya meyayi. māgē paramādhipati eya sæbǣ lesinma æti kaḷēya. sirageyin mā bæhæra karana viṭa da mā atara hā māgē sahōdarayin atara ṣeyitān kalahakam æti kirīmen pasu piṭisara gammānayen num̆balā va gena ā viṭada ohu mā samaga yahapat ayurin kaṭayutu kaḷēya. niyata vaśayenma māgē paramādhipati ohu abhimata karana dǣṭa karuṇāva dakvannāva. niyata vaśayenma sarvagnānī siyum gnānaya ættā ohumaya |
| Islam House තවද ඔහු ඔහුගේ දෙමාපියන් රාජාසානය මත ඔසවා තැබුවේය. තවද ඔවුහු ඔහුට ( පෙර පැවැති චාරිත්‍රයට අනුව) සුජූද් කරමින් හිස නැමූහ. තවද මාගේ පියාණනි, මීට පෙර (මා දුටු) මාගේ සිහිනයේ යථාර්ථය මෙයයි. මාගේ පරමාධිපති එය සැබෑ ලෙසින්ම ඇති කළේය. සිරගෙයින් මා බැහැර කරන විට ද මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් කලහකම් ඇති කිරීමෙන් පසු පිටිසර ගම්මානයෙන් නුඹලා ව ගෙන ආ විටද ඔහු මා සමග යහපත් අයුරින් කටයුතු කළේය. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑට කරුණාව දක්වන්නාව. නියත වශයෙන්ම සර්වඥානී සියුම් ඥානය ඇත්තා ඔහුමය |