×

(තවද) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔබ මා හට එක් රාජ්‍යයක්ද, ලබා දී 12:101 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:101) ayat 101 in Sinhala

12:101 Surah Yusuf ayat 101 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 101 - يُوسُف - Page - Juz 13

﴿۞ رَبِّ قَدۡ ءَاتَيۡتَنِي مِنَ ٱلۡمُلۡكِ وَعَلَّمۡتَنِي مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِۚ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ أَنتَ وَلِيِّۦ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۖ تَوَفَّنِي مُسۡلِمٗا وَأَلۡحِقۡنِي بِٱلصَّٰلِحِينَ ﴾
[يُوسُف: 101]

(තවද) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔබ මා හට එක් රාජ්‍යයක්ද, ලබා දී (දයාව පහළ කර) සිහිනයන්ගේ අර්ථයන්ද මා හට උගන්වා දුන්නේය. අහස්ද, භූමියද උත්පාදනය කළ තැනැත්තණි! මෙලොවදීද, පරලොවදීද මාව ආරක්ෂා කරන්නාද ඔබය. සම්පූර්ණයෙන්ම (ඔබව) අනුගමනය කරන්නෙකු වශයෙන්ම මාව ඔබ අත්පත් කර ගනු මැනව! හොඳ වහලූන්ගේ සමූහයෙහිද මාව ඔබ එක්කාසු කර හරිනු මැනව!” (යයි ප්‍රාර්ථනා කළේය)

❮ Previous Next ❯

ترجمة: رب قد آتيتني من الملك وعلمتني من تأويل الأحاديث فاطر السموات والأرض, باللغة السنهالية

﴿رب قد آتيتني من الملك وعلمتني من تأويل الأحاديث فاطر السموات والأرض﴾ [يُوسُف: 101]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(tavada) “mage deviyane! niyata vasayenma oba ma hata ek rajyayakda, laba di (dayava pahala kara) sihinayange arthayanda ma hata uganva dunneya. ahasda, bhumiyada utpadanaya kala tænættani! melovadida, paralovadida mava araksa karannada obaya. sampurnayenma (obava) anugamanaya karanneku vasayenma mava oba atpat kara ganu mænava! honda vahalunge samuhayehida mava oba ekkasu kara harinu mænava!” (yayi prarthana kaleya)
Naseem Ismail And Masoor Maulana, Kaleel
(tavada) “magē deviyanē! niyata vaśayenma oba mā haṭa ek rājyayakda, labā dī (dayāva pahaḷa kara) sihinayangē arthayanda mā haṭa uganvā dunnēya. ahasda, bhūmiyada utpādanaya kaḷa tænættaṇi! melovadīda, paralovadīda māva ārakṣā karannāda obaya. sampūrṇayenma (obava) anugamanaya karanneku vaśayenma māva oba atpat kara ganu mænava! hon̆da vahalūngē samūhayehida māva oba ekkāsu kara harinu mænava!” (yayi prārthanā kaḷēya)
Islam House
mage paramadhipatiyaneni, oba mata rajyaya pirinæmuvehiya. tavada siduvim vala yatharthaya igænvuvehiya. ahas ha polove nirmapakayaneni, melova ha matu lovehi mage bharakaru obaya. ma (obata) avanata vanneku lesin maranayata pat karanu mænava tavada dæhæmiyan samaga ma ek karanu mænava ( yanuven ohu prarthana kaleya)
Islam House
māgē paramādhipatiyāṇeni, oba maṭa rājyaya pirinæmuvehiya. tavada siduvīm vala yathārthaya igænvūvehiya. ahas hā poḷovē nirmāpakayāṇeni, melova hā matu lovehi māgē bhārakaru obaya. mā (obaṭa) avanata vanneku lesin maraṇayaṭa pat karanu mænava tavada dæhæmiyan samaga mā ek karanu mænava ( yanuven ohu prārthanā kaḷēya)
Islam House
මාගේ පරමාධිපතියාණෙනි, ඔබ මට රාජ්‍යය පිරිනැමුවෙහිය. තවද සිදුවීම් වල යථාර්ථය ඉගැන්වූවෙහිය. අහස් හා පොළොවේ නිර්මාපකයාණෙනි, මෙලොව හා මතු ලොවෙහි මාගේ භාරකරු ඔබය. මා (ඔබට) අවනත වන්නෙකු ලෙසින් මරණයට පත් කරනු මැනව තවද දැහැමියන් සමග මා එක් කරනු මැනව ( යනුවෙන් ඔහු ප්‍රාර්ථනා කළේය)
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek