×

(නබියේ!) මෙය (ඔබ නොදන්නා) සැඟවුණු කාරණාවන්හි ඇති දැයයි. මේවා අපි ඔබට වහී 12:102 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:102) ayat 102 in Sinhala

12:102 Surah Yusuf ayat 102 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 102 - يُوسُف - Page - Juz 13

﴿ذَٰلِكَ مِنۡ أَنۢبَآءِ ٱلۡغَيۡبِ نُوحِيهِ إِلَيۡكَۖ وَمَا كُنتَ لَدَيۡهِمۡ إِذۡ أَجۡمَعُوٓاْ أَمۡرَهُمۡ وَهُمۡ يَمۡكُرُونَ ﴾
[يُوسُف: 102]

(නබියේ!) මෙය (ඔබ නොදන්නා) සැඟවුණු කාරණාවන්හි ඇති දැයයි. මේවා අපි ඔබට වහී මගින්ම දැනුම් දුන්නෙමු. ඔවුන් කුමන්ත්‍රණ කර (යූසුෆ්ව ළිෙඳහි තල්ලූ කර දැමිය යුතුය යයි) තමන්ගේ අභිප්‍රායේ අවසන් තීරණයක් ගත් විට, ඔබ ඔවුන් සමග සිටියේ නැත

❮ Previous Next ❯

ترجمة: ذلك من أنباء الغيب نوحيه إليك وما كنت لديهم إذ أجمعوا أمرهم, باللغة السنهالية

﴿ذلك من أنباء الغيب نوحيه إليك وما كنت لديهم إذ أجمعوا أمرهم﴾ [يُوسُف: 102]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) meya (oba nodanna) sængavunu karanavanhi æti dæyayi. meva api obata vahi maginma dænum dunnemu. ovun kumantrana kara (yusufva liendahi tallu kara dæmiya yutuya yayi) tamange abhipraye avasan tiranayak gat vita, oba ovun samaga sitiye næta
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) meya (oba nodannā) sæn̆gavuṇu kāraṇāvanhi æti dæyayi. mēvā api obaṭa vahī maginma dænum dunnemu. ovun kumantraṇa kara (yūsufva ḷien̆dahi tallū kara dæmiya yutuya yayi) tamangē abhiprāyē avasan tīraṇayak gat viṭa, oba ovun samaga siṭiyē næta
Islam House
(nabivaraya,) meya adrsyamana puvat aturini. eya api numba veta danvamu. ovuhu kumantranaya karamin ovunge visayaya sandaha ek ræs vu avasthave numba ovun abiyasa noviya
Islam House
(nabivaraya,) meya adṛṣyamāna puvat aturini. eya api num̆ba veta danvamu. ovuhu kumantraṇaya karamin ovungē viṣayaya san̆dahā ek ræs vū avasthāvē num̆ba ovun abiyasa novīya
Islam House
(නබිවරය,) මෙය අදෘෂ්‍යමාන පුවත් අතුරිනි. එය අපි නුඹ වෙත දන්වමු. ඔවුහු කුමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ විෂයය සඳහා එක් රැස් වූ අවස්ථාවේ නුඹ ඔවුන් අබියස නොවීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek