×

(ඔවුන්ව) වටකර ගත හැකි අල්ලාහ්ගේ දඬුවම ඔවුන් වෙත නොපැමිණෙන්නේය යයි හෝ නැතහොත් 12:107 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:107) ayat 107 in Sinhala

12:107 Surah Yusuf ayat 107 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 107 - يُوسُف - Page - Juz 13

﴿أَفَأَمِنُوٓاْ أَن تَأۡتِيَهُمۡ غَٰشِيَةٞ مِّنۡ عَذَابِ ٱللَّهِ أَوۡ تَأۡتِيَهُمُ ٱلسَّاعَةُ بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ ﴾
[يُوسُف: 107]

(ඔවුන්ව) වටකර ගත හැකි අල්ලාහ්ගේ දඬුවම ඔවුන් වෙත නොපැමිණෙන්නේය යයි හෝ නැතහොත් ඔවුන් නොදැනුවත්ව සිටියදී හදිසියේම (ඔවුන්ගේ අවසාන) කාලය ඔවුන්ට නොමිණෙන්නේය යයි හෝ ඔවුන් නොබියව සිටින්නෙහුද

❮ Previous Next ❯

ترجمة: أفأمنوا أن تأتيهم غاشية من عذاب الله أو تأتيهم الساعة بغتة وهم, باللغة السنهالية

﴿أفأمنوا أن تأتيهم غاشية من عذاب الله أو تأتيهم الساعة بغتة وهم﴾ [يُوسُف: 107]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(ovunva) vatakara gata hæki allahge danduvama ovun veta nopæminenneya yayi ho nætahot ovun nodænuvatva sitiyadi hadisiyema (ovunge avasana) kalaya ovunta nominenneya yayi ho ovun nobiyava sitinnehuda
Naseem Ismail And Masoor Maulana, Kaleel
(ovunva) vaṭakara gata hæki allāhgē dan̆ḍuvama ovun veta nopæmiṇennēya yayi hō nætahot ovun nodænuvatva siṭiyadī hadisiyēma (ovungē avasāna) kālaya ovunṭa nomiṇennēya yayi hō ovun nobiyava siṭinnehuda
Islam House
allahge danduvamin velaganna vu vyasanayak ovun veta pæminima gæna ho ovuhu hængimakin torava sitiya di hadisiyema paramanta mohota pæminima gæna ho ovun abhayadayi va sitinno da
Islam House
allāhgē dan̆ḍuvamin veḷāgannā vū vyasanayak ovun veta pæmiṇīma gæna hō ovuhu hæn̆gīmakin torava siṭiya dī hadisiyēma paramānta mohota pæmiṇīma gæna hō ovun abhayadāyī va siṭinnō da
Islam House
අල්ලාහ්ගේ දඬුවමින් වෙළාගන්නා වූ ව්‍යසනයක් ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුහු හැඟීමකින් තොරව සිටිය දී හදිසියේම පරමාන්ත මොහොත පැමිණීම ගැන හෝ ඔවුන් අභයදායී ව සිටින්නෝ ද
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek