×

බුද්ධිමතුන්ට (නබිවරුන් වන) මොවුන්ගේ ඉතිහාසයන්හි හොඳ පාඩමක් නියත වශයෙන්ම ඇත්තේය. (මෙම කුර්ආනය) 12:111 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:111) ayat 111 in Sinhala

12:111 Surah Yusuf ayat 111 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 111 - يُوسُف - Page - Juz 13

﴿لَقَدۡ كَانَ فِي قَصَصِهِمۡ عِبۡرَةٞ لِّأُوْلِي ٱلۡأَلۡبَٰبِۗ مَا كَانَ حَدِيثٗا يُفۡتَرَىٰ وَلَٰكِن تَصۡدِيقَ ٱلَّذِي بَيۡنَ يَدَيۡهِ وَتَفۡصِيلَ كُلِّ شَيۡءٖ وَهُدٗى وَرَحۡمَةٗ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ﴾
[يُوسُف: 111]

බුද්ධිමතුන්ට (නබිවරුන් වන) මොවුන්ගේ ඉතිහාසයන්හි හොඳ පාඩමක් නියත වශයෙන්ම ඇත්තේය. (මෙම කුර්ආනය) බොරු ප්‍රබන්ධ කතා නොව. නමුත් මෙයට පෙර ඇති (ධර්මයන්) සත්‍යය කර තබා, සෑම කාරණාවක්ම විවරණය කර පවසන්නක් වශයෙන් ඇත්තේය. තවද විශ්වාසවන්තයින්ට ඍජු මාර්ගයක් වශයෙන්ද, එක් වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය

❮ Previous Next ❯

ترجمة: لقد كان في قصصهم عبرة لأولي الألباب ما كان حديثا يفترى ولكن, باللغة السنهالية

﴿لقد كان في قصصهم عبرة لأولي الألباب ما كان حديثا يفترى ولكن﴾ [يُوسُف: 111]

Naseem Ismail And Masoor Maulana, Kaleel
buddhimatunta (nabivarun vana) movunge itihasayanhi honda padamak niyata vasayenma ætteya. (mema kuranaya) boru prabandha kata nova. namut meyata pera æti (dharmayan) satyaya kara taba, sæma karanavakma vivaranaya kara pavasannak vasayen ætteya. tavada visvasavantayinta rju margayak vasayenda, ek varaprasadayak vasayenda ætteya
Naseem Ismail And Masoor Maulana, Kaleel
buddhimatunṭa (nabivarun vana) movungē itihāsayanhi hon̆da pāḍamak niyata vaśayenma ættēya. (mema kurānaya) boru prabandha katā nova. namut meyaṭa pera æti (dharmayan) satyaya kara tabā, sǣma kāraṇāvakma vivaraṇaya kara pavasannak vaśayen ættēya. tavada viśvāsavantayinṭa ṛju mārgayak vaśayenda, ek varaprasādayak vaśayenda ættēya
Islam House
sæbævinma ovunge kata vastu vala buddhiya ættavunata padamak viya. eya gotanu læbu katavak noviya. enamut ovun atara æti dæ tahavuru karannak da siyalu dæ vistara karannak da visvasa karana janayata maga penvimak ha dayavak da viya
Islam House
sæbævinma ovungē katā vastu vala buddhiya ættavunaṭa pāḍamak viya. eya gotanu læbū katāvak novīya. enamut ovun atara æti dǣ tahavuru karannak da siyalu dǣ vistara karannak da viśvāsa karana janayāṭa maga penvīmak hā dayāvak da viya
Islam House
සැබැවින්ම ඔවුන්ගේ කතා වස්තු වල බුද්ධිය ඇත්තවුනට පාඩමක් විය. එය ගොතනු ලැබූ කතාවක් නොවීය. එනමුත් ඔවුන් අතර ඇති දෑ තහවුරු කරන්නක් ද සියලු දෑ විස්තර කරන්නක් ද විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා දයාවක් ද විය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek