×

(එයට ඔහු) “ඔබ ඔහුව කැඳවාගෙන යාම මා හට දුකක් ඇති කරනු ඇත. 12:13 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:13) ayat 13 in Sinhala

12:13 Surah Yusuf ayat 13 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 13 - يُوسُف - Page - Juz 12

﴿قَالَ إِنِّي لَيَحۡزُنُنِيٓ أَن تَذۡهَبُواْ بِهِۦ وَأَخَافُ أَن يَأۡكُلَهُ ٱلذِّئۡبُ وَأَنتُمۡ عَنۡهُ غَٰفِلُونَ ﴾
[يُوسُف: 13]

(එයට ඔහු) “ඔබ ඔහුව කැඳවාගෙන යාම මා හට දුකක් ඇති කරනු ඇත. තවද ඔබ (සෙල්ලම් කරමින්) ඔහුව අමතක කර දමා නොසැළකිලිමත්ව සිටින අවස්ථාවේදී වෘකයෙකු ඔහුට (පහර දී) කා දමනු ඇතැයි මා බිය වන්නෙමි” යයි ඔහු පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: قال إني ليحزنني أن تذهبوا به وأخاف أن يأكله الذئب وأنتم عنه, باللغة السنهالية

﴿قال إني ليحزنني أن تذهبوا به وأخاف أن يأكله الذئب وأنتم عنه﴾ [يُوسُف: 13]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(eyata ohu) “oba ohuva kændavagena yama ma hata dukak æti karanu æta. tavada oba (sellam karamin) ohuva amataka kara dama nosælakilimatva sitina avasthavedi vrkayeku ohuta (pahara di) ka damanu ætæyi ma biya vannemi” yayi ohu pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(eyaṭa ohu) “oba ohuva kæn̆davāgena yāma mā haṭa dukak æti karanu æta. tavada oba (sellam karamin) ohuva amataka kara damā nosæḷakilimatva siṭina avasthāvēdī vṛkayeku ohuṭa (pahara dī) kā damanu ætæyi mā biya vannemi” yayi ohu pævasuvēya
Islam House
numbala ohu kætuvagena yæma niyata vasayenma ma dukata pat karanu æta. tavada numbala ohu gæna nosælakillen sitiya di vrkaya ohu va ka damanu ætæyi mama biya vemi yæyi ohu pævasiya
Islam House
num̆balā ohu kæṭuvāgena yǣma niyata vaśayenma mā dukaṭa pat karanu æta. tavada num̆balā ohu gæna nosælakillen siṭiya dī vṛkayā ohu va kā damanu ætæyi mama biya vemi yæyi ohu pævasīya
Islam House
නුඹලා ඔහු කැටුවාගෙන යෑම නියත වශයෙන්ම මා දුකට පත් කරනු ඇත. තවද නුඹලා ඔහු ගැන නොසැලකිල්ලෙන් සිටිය දී වෘකයා ඔහු ව කා දමනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek