×

පසුව (ළිඳ අසළට) එක් සංචාරකයින් සමූහයක් පැමිණියහ. ඔවුන් තමන්ගෙන් කෙනෙකු (වතුර ගෙන 12:19 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:19) ayat 19 in Sinhala

12:19 Surah Yusuf ayat 19 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 19 - يُوسُف - Page - Juz 12

﴿وَجَآءَتۡ سَيَّارَةٞ فَأَرۡسَلُواْ وَارِدَهُمۡ فَأَدۡلَىٰ دَلۡوَهُۥۖ قَالَ يَٰبُشۡرَىٰ هَٰذَا غُلَٰمٞۚ وَأَسَرُّوهُ بِضَٰعَةٗۚ وَٱللَّهُ عَلِيمُۢ بِمَا يَعۡمَلُونَ ﴾
[يُوسُف: 19]

පසුව (ළිඳ අසළට) එක් සංචාරකයින් සමූහයක් පැමිණියහ. ඔවුන් තමන්ගෙන් කෙනෙකු (වතුර ගෙන ඒමට) යැවූහ. ඔහු තම බාල්දිය (ළිඳට) දැමුවේය. (යූසුෆ් එහි වාඩි වූවේය). යූසුෆ් එහි සිටිනු දැක “(ඔබට) සුභාරංචියකි! මෙන්න එක් (අලංකාරවත්) දරුවෙකු!” යයි (යූසුෆ්ව පෙන්වමින්) පැවසුවේය. (ඔහුව දුටු ඔවුන්, තම) වෙළෙඳ භාණ්ඩයක් වශයෙන් ඔහුව (පත් කර ගැනීමට අදහස් කරමින්) සඟවා ගත්හ. අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාව හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය

❮ Previous Next ❯

ترجمة: وجاءت سيارة فأرسلوا واردهم فأدلى دلوه قال يابشرى هذا غلام وأسروه بضاعة, باللغة السنهالية

﴿وجاءت سيارة فأرسلوا واردهم فأدلى دلوه قال يابشرى هذا غلام وأسروه بضاعة﴾ [يُوسُف: 19]

Naseem Ismail And Masoor Maulana, Kaleel
pasuva (linda asalata) ek samcarakayin samuhayak pæminiyaha. ovun tamangen keneku (vatura gena emata) yævuha. ohu tama baldiya (lindata) dæmuveya. (yusuf ehi vadi vuveya). yusuf ehi sitinu dæka “(obata) subharamciyaki! menna ek (alamkaravat) daruveku!” yayi (yusufva penvamin) pævasuveya. (ohuva dutu ovun, tama) velenda bhandayak vasayen ohuva (pat kara gænimata adahas karamin) sangava gatha. allah ovunge kriyava hondin danneku vasayenma sitinneya
Naseem Ismail And Masoor Maulana, Kaleel
pasuva (ḷin̆da asaḷaṭa) ek saṁcārakayin samūhayak pæmiṇiyaha. ovun tamangen keneku (vatura gena ēmaṭa) yævūha. ohu tama bāldiya (ḷin̆daṭa) dæmuvēya. (yūsuf ehi vāḍi vūvēya). yūsuf ehi siṭinu dæka “(obaṭa) subhāraṁciyaki! menna ek (alaṁkāravat) daruveku!” yayi (yūsufva penvamin) pævasuvēya. (ohuva duṭu ovun, tama) veḷen̆da bhāṇḍayak vaśayen ohuva (pat kara gænīmaṭa adahas karamin) san̆gavā gatha. allāh ovungē kriyāva hon̆din danneku vaśayenma siṭinnēya
Islam House
tavada (velenda) nadayak pæminiyeya. ovunata jalaya sapayanna va ovuhu evuha. evita ohu ohuge panittu va (lindata) dæmuveya. ‘aho subharamciyaki. menna, daruveki’ yæyi ohu pævasuveya. tavada (linden pitata gat) ovuhu velanda bhandayak lesin ohu va da sangava gattoya. ovun sidu karana dæ pilibanda va allah sarva gnaniya
Islam House
tavada (veḷen̆da) naḍayak pæmiṇiyēya. ovunaṭa jalaya sapayannā va ovuhu evuha. eviṭa ohu ohugē paniṭṭu va (ḷin̆daṭa) dæmuvēya. ‘ahō śubhāraṁciyaki. menna, daruveki’ yæyi ohu pævasuvēya. tavada (ḷin̆den piṭata gat) ovuhu veḷan̆da bhāṇḍayak lesin ohu va da san̆gavā gattōya. ovun sidu karana dǣ piḷiban̆da va allāh sarva gnānīya
Islam House
තවද (වෙළෙඳ) නඩයක් පැමිණියේය. ඔවුනට ජලය සපයන්නා ව ඔවුහු එවුහ. එවිට ඔහු ඔහුගේ පනිට්ටු ව (ළිඳට) දැමුවේය. ‘අහෝ ශුභාරංචියකි. මෙන්න, දරුවෙකි’ යැයි ඔහු පැවසුවේය. තවද (ළිඳෙන් පිටත ගත්) ඔවුහු වෙළඳ භාණ්ඩයක් ලෙසින් ඔහු ව ද සඟවා ගත්තෝය. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek