×

තවද (තමන්ගේ පියාට පෙන්වීම සඳහා) ඔහුගේ කමිසයෙහි (එළුවෙකුගේ) බොරු ලේ පැල්ලමක් තවරාගෙනැවිත් 12:18 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:18) ayat 18 in Sinhala

12:18 Surah Yusuf ayat 18 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 18 - يُوسُف - Page - Juz 12

﴿وَجَآءُو عَلَىٰ قَمِيصِهِۦ بِدَمٖ كَذِبٖۚ قَالَ بَلۡ سَوَّلَتۡ لَكُمۡ أَنفُسُكُمۡ أَمۡرٗاۖ فَصَبۡرٞ جَمِيلٞۖ وَٱللَّهُ ٱلۡمُسۡتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ ﴾
[يُوسُف: 18]

තවද (තමන්ගේ පියාට පෙන්වීම සඳහා) ඔහුගේ කමිසයෙහි (එළුවෙකුගේ) බොරු ලේ පැල්ලමක් තවරාගෙනැවිත් (පෙන්)වූහ. (ලේ තැවරුනණු එම කමිසය නොඉරී තිබීම දැක “වෘකයා පහර දී කා දැමුවේ) නැත. ඔබගේ සිත් එක් (නපුරු) කාරණාවක් ඔබට අලංකාරවත් කර පෙන්වා හැරියේය. (ඒ අන්දමටම ඔබ කළෙහුය). එබැවින් (මෙම ශෝකය) විඳ දරා ගැනීමම අගනේය. ඔබ පවසන දැයෙන් (යූසුෆ්ව ආරක්ෂා කර ගන්නා මෙන්) අල්ලාහ් වෙතම උදව් උපකාර ඉල්ලා සිටින්නෙමි” යයි පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: وجاءوا على قميصه بدم كذب قال بل سولت لكم أنفسكم أمرا فصبر, باللغة السنهالية

﴿وجاءوا على قميصه بدم كذب قال بل سولت لكم أنفسكم أمرا فصبر﴾ [يُوسُف: 18]

Naseem Ismail And Masoor Maulana, Kaleel
tavada (tamange piyata penvima sandaha) ohuge kamisayehi (eluvekuge) boru le pællamak tavaragenævit (pen)vuha. (le tævarunanu ema kamisaya noiri tibima dæka “vrkaya pahara di ka dæmuve) næta. obage sit ek (napuru) karanavak obata alamkaravat kara penva hæriyeya. (e andamatama oba kalehuya). ebævin (mema sokaya) vinda dara gænimama aganeya. oba pavasana dæyen (yusufva araksa kara ganna men) allah vetama udav upakara illa sitinnemi” yayi pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
tavada (tamangē piyāṭa penvīma san̆dahā) ohugē kamisayehi (eḷuvekugē) boru lē pællamak tavarāgenævit (pen)vūha. (lē tævarunaṇu ema kamisaya noirī tibīma dæka “vṛkayā pahara dī kā dæmuvē) næta. obagē sit ek (napuru) kāraṇāvak obaṭa alaṁkāravat kara penvā hæriyēya. (ē andamaṭama oba kaḷehuya). ebævin (mema śōkaya) vin̆da darā gænīmama aganēya. oba pavasana dæyen (yūsufva ārakṣā kara gannā men) allāh vetama udav upakāra illā siṭinnemi” yayi pævasuvēya
Islam House
vyaja le (pællamak) ohuge kamisaya mata tavara gena avoya. (evita) numbalage atmavan numbalata meya alamkaravat kaleya. ebævin (ma kala yutte) alamkara ivasimaya. tavada allah numbala varnana karana dæ kerehi udav patanu labannaya. (eheyin mama ohugenma udav patami.) yæyi ohu pævasiya
Islam House
vyāja lē (pællamak) ohugē kamisaya mata tavarā gena āvōya. (eviṭa) num̆balāgē ātmāvan num̆balāṭa meya alaṁkāravat kaḷēya. ebævin (mā kaḷa yuttē) alaṁkāra ivasīmaya. tavada allāh num̆balā varṇanā karana dǣ kerehi udav patanu labannāya. (eheyin mama ohugenma udav patami.) yæyi ohu pævasīya
Islam House
ව්‍යාජ ලේ (පැල්ලමක්) ඔහුගේ කමිසය මත තවරා ගෙන ආවෝය. (එවිට) නුඹලාගේ ආත්මාවන් නුඹලාට මෙය අලංකාරවත් කළේය. එබැවින් (මා කළ යුත්තේ) අලංකාර ඉවසීමය. තවද අල්ලාහ් නුඹලා වර්ණනා කරන දෑ කෙරෙහි උදව් පතනු ලබන්නාය. (එහෙයින් මම ඔහුගෙන්ම උදව් පතමි.) යැයි ඔහු පැවසීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek