×

(යූසුෆ් එය ප්‍රතික්ෂේප කර) “ඇයයි මාව බල කර, තමන් වෙත ආරාධනා කළේ” 12:26 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:26) ayat 26 in Sinhala

12:26 Surah Yusuf ayat 26 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 26 - يُوسُف - Page - Juz 12

﴿قَالَ هِيَ رَٰوَدَتۡنِي عَن نَّفۡسِيۚ وَشَهِدَ شَاهِدٞ مِّنۡ أَهۡلِهَآ إِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن قُبُلٖ فَصَدَقَتۡ وَهُوَ مِنَ ٱلۡكَٰذِبِينَ ﴾
[يُوسُف: 26]

(යූසුෆ් එය ප්‍රතික්ෂේප කර) “ඇයයි මාව බල කර, තමන් වෙත ආරාධනා කළේ” යයි පැවසුවේය. (මේ අතර එහි සිටි) ඇයගේ පවුලේ කෙනෙකු (මෙයට) සාක්ෂි වශයෙන් මෙසේ පැවසුවේය: “ඔහුගේ කමිසයේ ඉදිරිපස ඉරා දමනු ලැබ තිඛෙන්නේ නම්, ඇය සත්‍යය පවසන්නීය. ඔහු බොරු කාරයෙකි!”

❮ Previous Next ❯

ترجمة: قال هي راودتني عن نفسي وشهد شاهد من أهلها إن كان قميصه, باللغة السنهالية

﴿قال هي راودتني عن نفسي وشهد شاهد من أهلها إن كان قميصه﴾ [يُوسُف: 26]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(yusuf eya pratiksepa kara) “æyayi mava bala kara, taman veta aradhana kale” yayi pævasuveya. (me atara ehi siti) æyage pavule keneku (meyata) saksi vasayen mese pævasuveya: “ohuge kamisaye idiripasa ira damanu læba tikhenne nam, æya satyaya pavasanniya. ohu boru karayeki!”
Naseem Ismail And Masoor Maulana, Kaleel
(yūsuf eya pratikṣēpa kara) “æyayi māva bala kara, taman veta ārādhanā kaḷē” yayi pævasuvēya. (mē atara ehi siṭi) æyagē pavulē keneku (meyaṭa) sākṣi vaśayen mesē pævasuvēya: “ohugē kamisayē idiripasa irā damanu læba tikhennē nam, æya satyaya pavasannīya. ohu boru kārayeki!”
Islam House
ma polambavalimata tæt kale æyayi yæyi ohu (yusuf) pævasuveya. (evita) ohuge kamisaya idiriyen æda iranu læba tibune nam æya satyaya pavasa æta. tavada ohu musavadin aturini yæyi æyage pavulen vu saksikaruvaku saksi dæruveya
Islam House
mā polam̆bavālīmaṭa tæt kaḷē æyayi yæyi ohu (yūsuf) pævasuvēya. (eviṭa) ohugē kamisaya idiriyen æda iranu læba tibuṇē nam æya satyaya pavasā æta. tavada ohu musāvādīn aturini yæyi æyagē pavulen vū sākṣikaruvaku sākṣi dæruvēya
Islam House
මා පොලඹවාලීමට තැත් කළේ ඇයයි යැයි ඔහු (යූසුෆ්) පැවසුවේය. (එවිට) ඔහුගේ කමිසය ඉදිරියෙන් ඇද ඉරනු ලැබ තිබුණේ නම් ඇය සත්‍යය පවසා ඇත. තවද ඔහු මුසාවාදීන් අතුරිනි යැයි ඇයගේ පවුලෙන් වූ සාක්ෂිකරුවකු සාක්ෂි දැරුවේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek