×

එබැවින් (ඇයගේ ස්වාමිපුරුෂයා) යූසුෆ්ගේ කමිසය අවධානය කර බැලීමෙන් එය පිටුපස පැත්තෙන් ඉරී 12:28 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:28) ayat 28 in Sinhala

12:28 Surah Yusuf ayat 28 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 28 - يُوسُف - Page - Juz 12

﴿فَلَمَّا رَءَا قَمِيصَهُۥ قُدَّ مِن دُبُرٖ قَالَ إِنَّهُۥ مِن كَيۡدِكُنَّۖ إِنَّ كَيۡدَكُنَّ عَظِيمٞ ﴾
[يُوسُف: 28]

එබැවින් (ඇයගේ ස්වාමිපුරුෂයා) යූසුෆ්ගේ කමිසය අවධානය කර බැලීමෙන් එය පිටුපස පැත්තෙන් ඉරී තිඛෙනු දැක (තම බිරිඳට) “නියත වශයෙන්ම මෙය (කාන්තාවන් වන) ඔබලාගේ කුමන්ත්‍රණයකි. නියත වශයෙන්ම ඔබලාගේ කුමන්ත්‍රණය ඉතාමත් ඉමහත්ය” (යයි පවසා)

❮ Previous Next ❯

ترجمة: فلما رأى قميصه قد من دبر قال إنه من كيدكن إن كيدكن, باللغة السنهالية

﴿فلما رأى قميصه قد من دبر قال إنه من كيدكن إن كيدكن﴾ [يُوسُف: 28]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (æyage svamipurusaya) yusufge kamisaya avadhanaya kara bælimen eya pitupasa pætten iri tikhenu dæka (tama birindata) “niyata vasayenma meya (kantavan vana) obalage kumantranayaki. niyata vasayenma obalage kumantranaya itamat imahatya” (yayi pavasa)
Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (æyagē svāmipuruṣayā) yūsufgē kamisaya avadhānaya kara bælīmen eya piṭupasa pætten irī tikhenu dæka (tama birin̆daṭa) “niyata vaśayenma meya (kāntāvan vana) obalāgē kumantraṇayaki. niyata vaśayenma obalāgē kumantraṇaya itāmat imahatya” (yayi pavasā)
Islam House
ohuge kamisaya pasupasin iranu læbi tibenu ohu dutu kalhi "niyata vasayenma meya kantavanvu numbalage upayaki. niyata vasayenma numbalage upaya atibhayanakaya" yæyi ohu pævasuveya
Islam House
ohugē kamisaya pasupasin iranu læbī tibenu ohu duṭu kalhi "niyata vaśayenma meya kāntāvanvū num̆balāgē upāyaki. niyata vaśayenma num̆balāgē upāya atibhayānakaya" yæyi ohu pævasuvēya
Islam House
ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබී තිබෙනු ඔහු දුටු කල්හි "නියත වශයෙන්ම මෙය කාන්තාවන්වූ නුඹලාගේ උපායකි. නියත වශයෙන්ම නුඹලාගේ උපාය අතිභයානකය" යැයි ඔහු පැවසුවේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek