×

(එයට යූසුෆ් ඔවුන්ට) “ඔබ අනුභව කළ හැකි ආහාර (පිටතින්) ඔබ වෙත පැමිණ 12:37 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:37) ayat 37 in Sinhala

12:37 Surah Yusuf ayat 37 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 37 - يُوسُف - Page - Juz 12

﴿قَالَ لَا يَأۡتِيكُمَا طَعَامٞ تُرۡزَقَانِهِۦٓ إِلَّا نَبَّأۡتُكُمَا بِتَأۡوِيلِهِۦ قَبۡلَ أَن يَأۡتِيَكُمَاۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِي رَبِّيٓۚ إِنِّي تَرَكۡتُ مِلَّةَ قَوۡمٖ لَّا يُؤۡمِنُونَ بِٱللَّهِ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ كَٰفِرُونَ ﴾
[يُوسُف: 37]

(එයට යූසුෆ් ඔවුන්ට) “ඔබ අනුභව කළ හැකි ආහාර (පිටතින්) ඔබ වෙත පැමිණ සේන්දු වීමට (පෙර)ද, (එම සිහිනයන්හි) ඵලවිපාක ඔබ අත් කර ගැනීමට පෙරද, (එය) මා ඔබට දැනුම් දෙන්නෙමි. (සිහිනයන්ට පැහැදිලි කිරීමක් කරන) මෙය, මගේ දෙවියන්ම මා හට උගන්වා දී ඇත්තේය. මන්දයත් අල්ලාහ්ව විශ්වාස නොකර පරලොවද ප්‍රතික්ෂේප කරන ජනතාවගේ ධර්මය නියත වශයෙන්ම මා අත්හැර දැමුවෙමි”

❮ Previous Next ❯

ترجمة: قال لا يأتيكما طعام ترزقانه إلا نبأتكما بتأويله قبل أن يأتيكما ذلكما, باللغة السنهالية

﴿قال لا يأتيكما طعام ترزقانه إلا نبأتكما بتأويله قبل أن يأتيكما ذلكما﴾ [يُوسُف: 37]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(eyata yusuf ovunta) “oba anubhava kala hæki ahara (pitatin) oba veta pæmina sendu vimata (pera)da, (ema sihinayanhi) phalavipaka oba at kara gænimata perada, (eya) ma obata dænum dennemi. (sihinayanta pæhædili kirimak karana) meya, mage deviyanma ma hata uganva di ætteya. mandayat allahva visvasa nokara paralovada pratiksepa karana janatavage dharmaya niyata vasayenma ma athæra dæmuvemi”
Naseem Ismail And Masoor Maulana, Kaleel
(eyaṭa yūsuf ovunṭa) “oba anubhava kaḷa hæki āhāra (piṭatin) oba veta pæmiṇa sēndu vīmaṭa (pera)da, (ema sihinayanhi) phalavipāka oba at kara gænīmaṭa perada, (eya) mā obaṭa dænum dennemi. (sihinayanṭa pæhædili kirīmak karana) meya, magē deviyanma mā haṭa uganvā dī ættēya. mandayat allāhva viśvāsa nokara paralovada pratikṣēpa karana janatāvagē dharmaya niyata vaśayenma mā athæra dæmuvemi”
Islam House
numbala dedenata posanaya vasayen denu labana ahara numbala veta nopæmini namut numbala dedenata eya pæminimata pera ehi yatharthaya numbala dedenata danvami yæyi ohu pævasuveya. eya mage paramadhipati mata igænvu dæyini. allah va visvasa nokarana janayage piliveta mama ata hæriyemi. tavada ovuhu paramanta dinaya pilibanda pratiksepa karanno veti
Islam House
num̆balā dedenāṭa pōṣaṇaya vaśayen denu labana āhāra num̆balā veta nopæmiṇi namut num̆balā dedenāṭa eya pæmiṇīmaṭa pera ehi yathārthaya num̆balā dedenāṭa danvami yæyi ohu pævasuvēya. eya māgē paramādhipati maṭa igænvū dæyini. allāh va viśvāsa nokarana janayāgē piḷiveta mama ata hæriyemi. tavada ovuhu paramānta dinaya piḷiban̆da pratikṣēpa karannō veti
Islam House
නුඹලා දෙදෙනාට පෝෂණය වශයෙන් දෙනු ලබන ආහාර නුඹලා වෙත නොපැමිණි නමුත් නුඹලා දෙදෙනාට එය පැමිණීමට පෙර එහි යථාර්ථය නුඹලා දෙදෙනාට දන්වමි යැයි ඔහු පැවසුවේය. එය මාගේ පරමාධිපති මට ඉගැන්වූ දැයිනි. අල්ලාහ් ව විශ්වාස නොකරන ජනයාගේ පිළිවෙත මම අත හැරියෙමි. තවද ඔවුහු පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ වෙති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek