×

(ඔහු සිර ගෙදරට ගොස් යූසුෆ්ට “සිහිනයන්ට) සත්‍ය (අර්ථයන්) පවසන යූසුෆ්! තරබාරු එළදෙනුන් 12:46 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:46) ayat 46 in Sinhala

12:46 Surah Yusuf ayat 46 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 46 - يُوسُف - Page - Juz 12

﴿يُوسُفُ أَيُّهَا ٱلصِّدِّيقُ أَفۡتِنَا فِي سَبۡعِ بَقَرَٰتٖ سِمَانٖ يَأۡكُلُهُنَّ سَبۡعٌ عِجَافٞ وَسَبۡعِ سُنۢبُلَٰتٍ خُضۡرٖ وَأُخَرَ يَابِسَٰتٖ لَّعَلِّيٓ أَرۡجِعُ إِلَى ٱلنَّاسِ لَعَلَّهُمۡ يَعۡلَمُونَ ﴾
[يُوسُف: 46]

(ඔහු සිර ගෙදරට ගොස් යූසුෆ්ට “සිහිනයන්ට) සත්‍ය (අර්ථයන්) පවසන යූසුෆ්! තරබාරු එළදෙනුන් හතක්, කැහැටුගැසුණු එළදෙනුන් හතක් අනුභව කරන්නාක් මෙන්ද, හොඳින් වැඩුණු සාරවත් කරල් හතක්ද, (පඞරැල් වූ) වියළී ගිය වෙනත් කරල් (හතක්ද සිහිනෙන් දුටුවහොත් එහි ඵලවිපාක කිමෙක්ද? එය) ඔබ මා හට දැනුම් දෙනු (මැනව!). මාව (මෙහි යැවූ) ජනතාව (මෙය) දැන ගැනීම සඳහා ඔවුන් වෙත මා යා යුතුව ඇත්තේය” (යයි කීවේය)

❮ Previous Next ❯

ترجمة: يوسف أيها الصديق أفتنا في سبع بقرات سمان يأكلهن سبع عجاف وسبع, باللغة السنهالية

﴿يوسف أيها الصديق أفتنا في سبع بقرات سمان يأكلهن سبع عجاف وسبع﴾ [يُوسُف: 46]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(ohu sira gedarata gos yusufta “sihinayanta) satya (arthayan) pavasana yusuf! tarabaru eladenun hatak, kæhætugæsunu eladenun hatak anubhava karannak menda, hondin vædunu saravat karal hatakda, (panaræl vu) viyali giya venat karal (hatakda sihinen dutuvahot ehi phalavipaka kimekda? eya) oba ma hata dænum denu (mænava!). mava (mehi yævu) janatava (meya) dæna gænima sandaha ovun veta ma ya yutuva ætteya” (yayi kiveya)
Naseem Ismail And Masoor Maulana, Kaleel
(ohu sira gedaraṭa gos yūsufṭa “sihinayanṭa) satya (arthayan) pavasana yūsuf! tarabāru eḷadenun hatak, kæhæṭugæsuṇu eḷadenun hatak anubhava karannāk menda, hon̆din væḍuṇu sāravat karal hatakda, (paṅaræl vū) viyaḷī giya venat karal (hatakda sihinen duṭuvahot ehi phalavipāka kimekda? eya) oba mā haṭa dænum denu (mænava!). māva (mehi yævū) janatāva (meya) dæna gænīma san̆dahā ovun veta mā yā yutuva ættēya” (yayi kīvēya)
Islam House
aho satyavadi yusuf, pustimat gavayan hat deneku va væhiri giya (gavayan) hat deneku ka dæmima ha saravat (dhanya) karal hatak ha anek eva viyali va tibima gæna mata vistara karanna. mama janaya veta hæri gos (danvami) ovun eya dæna gata hæki vanu pinisa
Islam House
ahō satyavādī yūsuf, puṣṭimat gavayan hat deneku va væhirī giya (gavayan) hat deneku kā dæmīma hā sāravat (dhānya) karal hatak hā anek ēvā viyaḷi va tibīma gæna maṭa vistara karanna. mama janayā veta hærī gos (danvami) ovun eya dæna gata hæki vanu piṇisa
Islam House
අහෝ සත්‍යවාදී යූසුෆ්, පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකු ව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම හා සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළි ව තිබීම ගැන මට විස්තර කරන්න. මම ජනයා වෙත හැරී ගොස් (දන්වමි) ඔවුන් එය දැන ගත හැකි වනු පිණිස
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek