×

(යූසුෆ්ගේ සිරගෙයි මිතුරන්) දෙදෙනාගෙන් නිදහස් වූ අය, වසර කිහිපයකින් පසු (ඒ අවස්ථාවේදී 12:45 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:45) ayat 45 in Sinhala

12:45 Surah Yusuf ayat 45 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 45 - يُوسُف - Page - Juz 12

﴿وَقَالَ ٱلَّذِي نَجَا مِنۡهُمَا وَٱدَّكَرَ بَعۡدَ أُمَّةٍ أَنَا۠ أُنَبِّئُكُم بِتَأۡوِيلِهِۦ فَأَرۡسِلُونِ ﴾
[يُوسُف: 45]

(යූසුෆ්ගේ සිරගෙයි මිතුරන්) දෙදෙනාගෙන් නිදහස් වූ අය, වසර කිහිපයකින් පසු (ඒ අවස්ථාවේදී ඔහුව) සිහිපත් වී (ඔහු තම සිහිනයට දුන් අර්ථය සම්පූර්ණයෙන්ම හරිහැටි සිදු වීම ගැන සිතා ප්‍රධානීන්ට) “රජ තුමාගේ සිහිනයේ අර්ථය මට දැනුම් දීමට හැකිය. මාව (සිර ගෙයි සිටින යූසුෆ් වෙත) යවනු (මැනව!)” යයි කීවේය. (ඒ අන්දමටම රජ තුමාද යූසුෆ් වෙත ඔහුව යැවුවේය)

❮ Previous Next ❯

ترجمة: وقال الذي نجا منهما وادكر بعد أمة أنا أنبئكم بتأويله فأرسلون, باللغة السنهالية

﴿وقال الذي نجا منهما وادكر بعد أمة أنا أنبئكم بتأويله فأرسلون﴾ [يُوسُف: 45]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(yusufge sirageyi mituran) dedenagen nidahas vu aya, vasara kihipayakin pasu (e avasthavedi ohuva) sihipat vi (ohu tama sihinayata dun arthaya sampurnayenma harihæti sidu vima gæna sita pradhaninta) “raja tumage sihinaye arthaya mata dænum dimata hækiya. mava (sira geyi sitina yusuf veta) yavanu (mænava!)” yayi kiveya. (e andamatama raja tumada yusuf veta ohuva yævuveya)
Naseem Ismail And Masoor Maulana, Kaleel
(yūsufgē sirageyi mituran) dedenāgen nidahas vū aya, vasara kihipayakin pasu (ē avasthāvēdī ohuva) sihipat vī (ohu tama sihinayaṭa dun arthaya sampūrṇayenma harihæṭi sidu vīma gæna sitā pradhānīnṭa) “raja tumāgē sihinayē arthaya maṭa dænum dīmaṭa hækiya. māva (sira geyi siṭina yūsuf veta) yavanu (mænava!)” yayi kīvēya. (ē andamaṭama raja tumāda yūsuf veta ohuva yævuvēya)
Islam House
ovun dedenagen nidahas vu aya tika kalakata pasu va (yusuf pilibanda va) matak vi ehi arthaya pilibanda va mama numbalata dænum demi. eheyin numbala ma (yusuf veta) yavanu yæyi kiya
Islam House
ovun dedenāgen nidahas vū aya ṭika kalakaṭa pasu va (yūsuf piḷiban̆da va) matak vī ehi arthaya piḷiban̆da va mama num̆balāṭa dænum demi. eheyin num̆balā mā (yūsuf veta) yavanu yæyi kīya
Islam House
ඔවුන් දෙදෙනාගෙන් නිදහස් වූ අය ටික කලකට පසු ව (යූසුෆ් පිළිබඳ ව) මතක් වී එහි අර්ථය පිළිබඳ ව මම නුඹලාට දැනුම් දෙමි. එහෙයින් නුඹලා මා (යූසුෆ් වෙත) යවනු යැයි කීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek