×

එයට ඔහු මෙසේ පැවසුවේය: “පිළිවෙලින් එක දිගට (පුරුදු පරිදි හොඳින්) වසර හතක් 12:47 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:47) ayat 47 in Sinhala

12:47 Surah Yusuf ayat 47 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 47 - يُوسُف - Page - Juz 12

﴿قَالَ تَزۡرَعُونَ سَبۡعَ سِنِينَ دَأَبٗا فَمَا حَصَدتُّمۡ فَذَرُوهُ فِي سُنۢبُلِهِۦٓ إِلَّا قَلِيلٗا مِّمَّا تَأۡكُلُونَ ﴾
[يُوسُف: 47]

එයට ඔහු මෙසේ පැවසුවේය: “පිළිවෙලින් එක දිගට (පුරුදු පරිදි හොඳින්) වසර හතක් ඔබ ගොවිතැන් කරන්නෙහුය. එහි ඔබ කපා නෙලා ගන්නා අස්වැන්නෙන් ඔබ ආහාරය සඳහා අවශ්‍ය සුළු ප්‍රමාණයක් මිස, අන් සියල්ල ඒවායේ කරල් වශයෙන්ම තැන්පත් කර තබනු”

❮ Previous Next ❯

ترجمة: قال تزرعون سبع سنين دأبا فما حصدتم فذروه في سنبله إلا قليلا, باللغة السنهالية

﴿قال تزرعون سبع سنين دأبا فما حصدتم فذروه في سنبله إلا قليلا﴾ [يُوسُف: 47]

Naseem Ismail And Masoor Maulana, Kaleel
eyata ohu mese pævasuveya: “pilivelin eka digata (purudu paridi hondin) vasara hatak oba govitæn karannehuya. ehi oba kapa nela ganna asvænnen oba aharaya sandaha avasya sulu pramanayak misa, an siyalla evaye karal vasayenma tænpat kara tabanu”
Naseem Ismail And Masoor Maulana, Kaleel
eyaṭa ohu mesē pævasuvēya: “piḷivelin eka digaṭa (purudu paridi hon̆din) vasara hatak oba govitæn karannehuya. ehi oba kapā nelā gannā asvænnen oba āhāraya san̆dahā avaśya suḷu pramāṇayak misa, an siyalla ēvāyē karal vaśayenma tænpat kara tabanu”
Islam House
avurudu hatak digatama numbala vaga karanu æta. numbala asvanu vasayen nelaganna dæ numbala anubhava karana svalpa pramanaya hæra (anek eva) ehi karal tulama tibennata harinu
Islam House
avurudu hatak digaṭama num̆balā vagā karanu æta. num̆balā asvanu vaśayen neḷāgannā dǣ num̆balā anubhava karana svalpa pramāṇaya hæra (anek ēvā) ehi karal tuḷama tibennaṭa harinu
Islam House
අවුරුදු හතක් දිගටම නුඹලා වගා කරනු ඇත. නුඹලා අස්වනු වශයෙන් නෙළාගන්නා දෑ නුඹලා අනුභව කරන ස්වල්ප ප්‍රමාණය හැර (අනෙක් ඒවා) එහි කරල් තුළම තිබෙන්නට හරිනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek