×

එබැවින් යූසුෆ්ගේ සහෝදරයින් (කන්ආන් හි සිට) පැමිණ ඔහු වෙත ගිය විට, ඔවුන්ව 12:58 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:58) ayat 58 in Sinhala

12:58 Surah Yusuf ayat 58 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 58 - يُوسُف - Page - Juz 13

﴿وَجَآءَ إِخۡوَةُ يُوسُفَ فَدَخَلُواْ عَلَيۡهِ فَعَرَفَهُمۡ وَهُمۡ لَهُۥ مُنكِرُونَ ﴾
[يُوسُف: 58]

එබැවින් යූසුෆ්ගේ සහෝදරයින් (කන්ආන් හි සිට) පැමිණ ඔහු වෙත ගිය විට, ඔවුන්ව ඔහු (තමන්ගේ සහෝදරයින් යයි) දැන ගත්තේය. නමුත් ඔවුන් නම්, ඔහුව හඳුන ගත්තේ නැත

❮ Previous Next ❯

ترجمة: وجاء إخوة يوسف فدخلوا عليه فعرفهم وهم له منكرون, باللغة السنهالية

﴿وجاء إخوة يوسف فدخلوا عليه فعرفهم وهم له منكرون﴾ [يُوسُف: 58]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin yusufge sahodarayin (kanan hi sita) pæmina ohu veta giya vita, ovunva ohu (tamange sahodarayin yayi) dæna gatteya. namut ovun nam, ohuva handuna gatte næta
Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin yūsufgē sahōdarayin (kanān hi siṭa) pæmiṇa ohu veta giya viṭa, ovunva ohu (tamangē sahōdarayin yayi) dæna gattēya. namut ovun nam, ohuva han̆duna gattē næta
Islam House
tavada yusufge sahodarayo pæmina ohu veta ætulu vuha. evita ovun ohu va nandunannan lesin sitiya da ohu (yusuf) ovun va handuna gatteya
Islam House
tavada yūsufgē sahōdarayō pæmiṇa ohu veta ætuḷu vūha. eviṭa ovun ohu va nān̆dunannan lesin siṭiya da ohu (yūsuf) ovun va han̆dunā gattēya
Islam House
තවද යූසුෆ්ගේ සහෝදරයෝ පැමිණ ඔහු වෙත ඇතුළු වූහ. එවිට ඔවුන් ඔහු ව නාඳුනන්නන් ලෙසින් සිටිය ද ඔහු (යූසුෆ්) ඔවුන් ව හඳුනා ගත්තේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek