×

යූසුෆ් ඔවුන්ට (අවශ්‍ය) ධාන්‍ය පිළියෙල කර දී (තමන්ගේම සහෝදර බුන්යාමීන්ගේ සුව දුක් 12:59 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:59) ayat 59 in Sinhala

12:59 Surah Yusuf ayat 59 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 59 - يُوسُف - Page - Juz 13

﴿وَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمۡ قَالَ ٱئۡتُونِي بِأَخٖ لَّكُم مِّنۡ أَبِيكُمۡۚ أَلَا تَرَوۡنَ أَنِّيٓ أُوفِي ٱلۡكَيۡلَ وَأَنَا۠ خَيۡرُ ٱلۡمُنزِلِينَ ﴾
[يُوسُف: 59]

යූසුෆ් ඔවුන්ට (අවශ්‍ය) ධාන්‍ය පිළියෙල කර දී (තමන්ගේම සහෝදර බුන්යාමීන්ගේ සුව දුක් ඔවුන්ගෙන් ඉතාමත් සූක්ෂමව කතා බහ කර දැනගෙන “නැවත වරක් ඔබ පැමිණෙන්නේ නම්), එකම පියාගේ වන ඔබගේ සහෝදර (බුන්යාමීන්ව)ද මා වෙත කැඳවාගෙන එනු. (ඔබ අඩු මිලක් ගෙවුවා වුවද), නියත වශයෙන්ම මා ඔබට (ධාන්‍ය) පූරණ වශයෙන් ලබා දුන් අතර, ඉතාමත් උසස් අන්දමින් (ඔබට) සංග්‍රහ කිරීම ගැන ඔබ අවධානය නොකළෙහිද?”

❮ Previous Next ❯

ترجمة: ولما جهزهم بجهازهم قال ائتوني بأخ لكم من أبيكم ألا ترون أني, باللغة السنهالية

﴿ولما جهزهم بجهازهم قال ائتوني بأخ لكم من أبيكم ألا ترون أني﴾ [يُوسُف: 59]

Naseem Ismail And Masoor Maulana, Kaleel
yusuf ovunta (avasya) dhanya piliyela kara di (tamangema sahodara bunyaminge suva duk ovungen itamat suksamava kata baha kara dænagena “nævata varak oba pæminenne nam), ekama piyage vana obage sahodara (bunyaminva)da ma veta kændavagena enu. (oba adu milak gevuva vuvada), niyata vasayenma ma obata (dhanya) purana vasayen laba dun atara, itamat usas andamin (obata) samgraha kirima gæna oba avadhanaya nokalehida?”
Naseem Ismail And Masoor Maulana, Kaleel
yūsuf ovunṭa (avaśya) dhānya piḷiyela kara dī (tamangēma sahōdara bunyāmīngē suva duk ovungen itāmat sūkṣamava katā baha kara dænagena “nævata varak oba pæmiṇennē nam), ekama piyāgē vana obagē sahōdara (bunyāmīnva)da mā veta kæn̆davāgena enu. (oba aḍu milak gevuvā vuvada), niyata vaśayenma mā obaṭa (dhānya) pūraṇa vaśayen labā dun atara, itāmat usas andamin (obaṭa) saṁgraha kirīma gæna oba avadhānaya nokaḷehida?”
Islam House
ovunata sudanam kara diya yutu dæ ovunata ohu (yusuf visin) sudanam kara di ( ovun pitatva yana kalhi) numbalage piyagen vu numbalage sahodaraya ma veta gena enu. niyata vasayenma mama kiruma purna va dena bavat, satkarayin aturin mama sresthayeku vana bavat numbala dutuva nove dæyi pavasa sitiya
Islam House
ovunaṭa sūdānam kara diya yutu dǣ ovunaṭa ohu (yūsuf visin) sūdānam kara dī ( ovun piṭatva yana kalhi) num̆balāgē piyāgen vū num̆balāgē sahōdarayā mā veta gena enu. niyata vaśayenma mama kiruma pūrṇa va dena bavat, satkārayin aturin mama śrēṣṭhayeku vana bavat num̆balā duṭuvā novē dæyi pavasā siṭīya
Islam House
ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට ඔහු (යූසුෆ් විසින්) සූදානම් කර දී ( ඔවුන් පිටත්ව යන කල්හි) නුඹලාගේ පියාගෙන් වූ නුඹලාගේ සහෝදරයා මා වෙත ගෙන එනු. නියත වශයෙන්ම මම කිරුම පූර්ණ ව දෙන බවත්, සත්කාරයින් අතුරින් මම ශ්‍රේෂ්ඨයෙකු වන බවත් නුඹලා දුටුවා නොවේ දැයි පවසා සිටීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek