×

පසුව ඔවුන්ට අවශ්‍ය ධාන්‍ය පිළියෙල කරන විට, තමන්ගේ සහෝදර (බුන්යාමීන්)ගේ බරෙහි (එක් 12:70 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:70) ayat 70 in Sinhala

12:70 Surah Yusuf ayat 70 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 70 - يُوسُف - Page - Juz 13

﴿فَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمۡ جَعَلَ ٱلسِّقَايَةَ فِي رَحۡلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا ٱلۡعِيرُ إِنَّكُمۡ لَسَٰرِقُونَ ﴾
[يُوسُف: 70]

පසුව ඔවුන්ට අවශ්‍ය ධාන්‍ය පිළියෙල කරන විට, තමන්ගේ සහෝදර (බුන්යාමීන්)ගේ බරෙහි (එක් රත්‍රන්) බඳුණක් තැබුවේය. පසුව (ඔවුන් සමුගෙන ටික දුරක් යන විට) කෙනෙකු ඔවුන්ට “ඕ ඔටු තවලම් කරුවනි! නියත වශයෙන්ම ඔබලා හොරුන් වශයෙන් සිටින්නෙහුය” යයි ශබ්ද නගා කීවේය

❮ Previous Next ❯

ترجمة: فلما جهزهم بجهازهم جعل السقاية في رحل أخيه ثم أذن مؤذن أيتها, باللغة السنهالية

﴿فلما جهزهم بجهازهم جعل السقاية في رحل أخيه ثم أذن مؤذن أيتها﴾ [يُوسُف: 70]

Naseem Ismail And Masoor Maulana, Kaleel
pasuva ovunta avasya dhanya piliyela karana vita, tamange sahodara (bunyamin)ge barehi (ek ratran) bandunak tæbuveya. pasuva (ovun samugena tika durak yana vita) keneku ovunta “o otu tavalam karuvani! niyata vasayenma obala horun vasayen sitinnehuya” yayi sabda naga kiveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
pasuva ovunṭa avaśya dhānya piḷiyela karana viṭa, tamangē sahōdara (bunyāmīn)gē barehi (ek ratran) ban̆duṇak tæbuvēya. pasuva (ovun samugena ṭika durak yana viṭa) keneku ovunṭa “ō oṭu tavalam karuvani! niyata vaśayenma obalā horun vaśayen siṭinnehuya” yayi śabda nagā kīvēya
Islam House
ovunata sudanam kara diya yutu dæ ovunata sudanam kara dun kalhi tama sahodarayage gaman malu va tula jala banduna tabannata ohu sælæssuveya. pasu va aho tavalam karuvani, niyata vasayenma numbala sorun yæyi nivedakayaku danva sitiyeya
Islam House
ovunaṭa sūdānam kara diya yutu dǣ ovunaṭa sūdānam kara dun kalhi tama sahōdarayāgē gaman malu va tuḷa jala ban̆duna tabannaṭa ohu sælæssuvēya. pasu va ahō tavalam karuvani, niyata vaśayenma num̆balā sorun yæyi nivēdakayaku danvā siṭiyēya
Islam House
ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට සූදානම් කර දුන් කල්හි තම සහෝදරයාගේ ගමන් මලු ව තුළ ජල බඳුන තබන්නට ඔහු සැලැස්සුවේය. පසු ව අහෝ තවලම් කරුවනි, නියත වශයෙන්ම නුඹලා සොරුන් යැයි නිවේදකයකු දන්වා සිටියේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek