×

ඔවුන් සියල්ලන්ම යූසුෆ් වෙත ගිය අවස්ථාවේදී ඔහු තම සහෝදරයා (බුන්යාමීන්)ව (පැත්තකට කැඳවා) 12:69 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:69) ayat 69 in Sinhala

12:69 Surah Yusuf ayat 69 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 69 - يُوسُف - Page - Juz 13

﴿وَلَمَّا دَخَلُواْ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيۡهِ أَخَاهُۖ قَالَ إِنِّيٓ أَنَا۠ أَخُوكَ فَلَا تَبۡتَئِسۡ بِمَا كَانُواْ يَعۡمَلُونَ ﴾
[يُوسُف: 69]

ඔවුන් සියල්ලන්ම යූසුෆ් වෙත ගිය අවස්ථාවේදී ඔහු තම සහෝදරයා (බුන්යාමීන්)ව (පැත්තකට කැඳවා) වාඩි කරගෙන (ඔහුට) “නියත වශයෙන්ම මා ඔබගේ සහෝදරයා වන (යූසුෆ්)ය. මට මොවුන් කළ දැය ගැන ඔබ දුක් නොවනු” යයි (රහසින්) පැවසුවේය. (තවද “ඔබව නවතා ගැනීමට මා එක් උපායක් යොදන්නෙමි” යයි කීවේය)

❮ Previous Next ❯

ترجمة: ولما دخلوا على يوسف آوى إليه أخاه قال إني أنا أخوك فلا, باللغة السنهالية

﴿ولما دخلوا على يوسف آوى إليه أخاه قال إني أنا أخوك فلا﴾ [يُوسُف: 69]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ovun siyallanma yusuf veta giya avasthavedi ohu tama sahodaraya (bunyamin)va (pættakata kændava) vadi karagena (ohuta) “niyata vasayenma ma obage sahodaraya vana (yusuf)ya. mata movun kala dæya gæna oba duk novanu” yayi (rahasin) pævasuveya. (tavada “obava navata gænimata ma ek upayak yodannemi” yayi kiveya)
Naseem Ismail And Masoor Maulana, Kaleel
ovun siyallanma yūsuf veta giya avasthāvēdī ohu tama sahōdarayā (bunyāmīn)va (pættakaṭa kæn̆davā) vāḍi karagena (ohuṭa) “niyata vaśayenma mā obagē sahōdarayā vana (yūsuf)ya. maṭa movun kaḷa dæya gæna oba duk novanu” yayi (rahasin) pævasuvēya. (tavada “obava navatā gænīmaṭa mā ek upāyak yodannemi” yayi kīvēya)
Islam House
ovuhu yusuf veta ætulu vu kalhi ohu tama sahodaraya va lam kara gena niyata vasayenma mama obe sahodaraya vemi. ebævin ovun sidu karamin sitina dæ pilibandava numba duk novanu yæyi pævasuveya
Islam House
ovuhu yūsuf veta ætuḷu vū kalhi ohu tama sahōdarayā va ḷaṁ kara gena niyata vaśayenma mama obē sahōdarayā vemi. ebævin ovun sidu karamin siṭina dǣ piḷiban̆dava num̆ba duk novanu yæyi pævasuvēya
Islam House
ඔවුහු යූසුෆ් වෙත ඇතුළු වූ කල්හි ඔහු තම සහෝදරයා ව ළං කර ගෙන නියත වශයෙන්ම මම ඔබේ සහෝදරයා වෙමි. එබැවින් ඔවුන් සිදු කරමින් සිටින දෑ පිළිබඳව නුඹ දුක් නොවනු යැයි පැවසුවේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek